Перейти к содержимому

වැස්ස🌧, ගම🌳, සහ අපේ පුංචි මතක... 🍂🍄🌷| Village Evening Vlog 🇱🇰🎋🌈🫧 වැස්සෙ තෙමි තෙමි ගිය අපූරු දවසක්🌧🦋🧿

Dilki's Little World 11:11

0:00 / 0:00

වැස්ස🌧, ගම🌳, සහ අපේ පුංචි මතක... 🍂🍄🌷| Village Evening Vlog 🇱🇰🎋🌈🫧 වැස්සෙ තෙමි තෙමි ගිය අපූරු දවසක්🌧🦋🧿

118 просмотров · 1 мес. назад
Dilki's Little World 11:11
226 подписчиков
118 просмотров · 1 мес. назад
අද Vlog එකෙන් අපි ගෙන එන්නේ හැන්දෑවේ පන්ති යද්දී අපිට මුහුණ දෙන්න වුණු පුංචි, ලස්සන අත්දැකීමක්. ගමේ හැන්දෑකාලේ අසිරිය, කුඹුරු යාය අයිනෙන් වැටුණු ලස්සන පාර, ඒ වගේම වැස්සට තෙමි තෙමි ගියපු ඒ සුන්දර ගමන මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. වීඩියෝ එක නරඹලා, ඔයාලගෙ අදහස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා! වීඩියෝ එක ලයික් කරලා, ළඟම යාළුවොත් එක්කත් ෂෙයාර් කරන්න. ❤️ #VillageVlog #SriLankanVlogger #RainyDay #VillageLife #SriLanka #memoriesforever