✔අපේ අම්මාගේ ක්‍රමයට ගමේ රසට මල්ගෝවා අල කරිය Cauliflower potato curry by Apé Amma
Apé Amma
0:00 / 0:00
✔අපේ අම්මාගේ ක්‍රමයට ගමේ රසට මල්ගෝවා අල කරිය Cauliflower potato curry by Apé Amma
146 907 просмотров · 5 лет назад
Apé Amma
3,35 млн подписчиков
146 907 просмотров · 5 лет назад
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Malgowa Ala Curry
මල්ගෝවා ග්‍රෑම් 250
අල ග්‍රෑම් 225
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
තුනපහ තේ හැඳි 1
උළුහාල් තේ හැඳි 1/4
රම්පේ / කරපිංචා
ලුණු කුඩු තේ හැඳි 1 1/2
අමු මිරිස් කරල් 5-6
බී ළුෑණු ගෙඩි 1/2
පොල් කිරි
පොල් තෙල් ටිකක්