Перейти к содержимому

සිවරාසා අනෝජන් නිදහස් කරගැනීමේ මෙහෙයුම..!

K SANJEEWA

0:00 / 0:00

සිවරාසා අනෝජන් නිදහස් කරගැනීමේ මෙහෙයුම..!

1 870 просмотров · 2 дня назад
K SANJEEWA
2,33 тыс. подписчиков
1 870 просмотров · 2 дня назад
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන් වෙනුවෙන් ගෙන යන නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න දැන් කොතැනද? ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාෆාගේ මැදිහත්වීම, හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟ පැවැති බව වාර්තා වන සාකච්ඡාව, සෞදි රජු වෙත ජනාධිපතිවරයාගේ සමාව ඉල්ලීමේ ලිපියක් යැවීමට ඇති සැලැස්ම සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් යෝජිත පාර්ලිමේන්තු දූත පිරිස ගැන මෙම වැඩසටහනින් කතා කරමු. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපතිවරයා සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. මේ අතර, මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා, අගමැතිවරිය හෝ විදේශ අමාත්‍යවරයා වැනි ඉහළ මට්ටමේ නායකත්වයකින් සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙසයි. අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට ඉදිරි පියවර කවරේද? The Effort to Save Sivarasa Anojan | Sri Lanka’s Legal and Diplomatic Appeal Sri Lanka is pursuing legal and diplomatic efforts on behalf of Sivarasa Anojan, who has been sentenced to death in Saudi Arabia. This episode discusses the lawyers’ involvement, a proposed parliamentary delegation, the planned presidential appeal for clemency, and calls for higher-level diplomatic engagement. #සිවරාසාඅනෝජන් #SaveAnojan #SriLanka #SaudiArabia