Lassana Gammane | ලස්සන ගම්මානේ | Nalin Perera | Amal Perera | Piyum Neela Vila
Nalin Perera и Xpressions
0:00 / 0:00
Lassana Gammane | ලස්සන ගම්මානේ | Nalin Perera | Amal Perera | Piyum Neela Vila
98 257 просмотров · 6 мес. назад
Nalin Perera и Xpressions
98 257 просмотров · 6 мес. назад
#punyawantha #marians #nalinperera #mariansrecords #marianslive #piyumneelawila #senanga
ගී පද - සුනිල් යෝගේන්ද්‍ර
තනුව - නලින් පෙරේරා
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ....
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....
දුණුකේ මල් යායේ
සැංගී සැන්දෑවේ
නෙතගින් පැවසූ ඒ ආදරේ....
සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
දුණුකේ මල් යායේ
සැංගී සැන්දෑවේ
නෙතගින් පැවසූ ඒ ආදරේ....
සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ....
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....
පැල් රැක ඇල් හේනේ
මේ දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ....
ලග එන බක් මාසේ දලුලන සද පානේ
රහසක් පවසන්නයි මා සිතේ....
පැල් රැක ඇල් හේනේ
මේ දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ....
ලග එන බක් මාසේ දලුලන සද පානේ
රහසක් පවසන්නයි මා සිතේ....
රහසක් පවසන්නයි මා සිතේ....
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ....
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ....
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....
❤ Listen / Streaming ➡ https://ffm.to/p7zqb6e
❤ Follow Nalin Perera ➡ https://ffm.bio/jav9l64
❤ Subscribe Nalin Perera ➡ / @nalin.marians
Spotify 👉 https://open.spotify.com/artist/3FHZA...
Itunes 👉 / artist .
Web - http://www.marians.lk/
Face book - / mariansnalin
You Tube - / nalinperera. .
Twitter - / mariansnalin
Instagram - / nalin.marians