Перейти к содержимому

දෙවියන් වහන්සේ සදාකාලිකයි! | God is eternal!| දේශනාකාරයා03:14|දවසේ මෙනෙහි කිරීම

Living Christ Church Tangalle

0:00 / 0:00

දෙවියන් වහන්සේ සදාකාලිකයි! | God is eternal!| දේශනාකාරයා03:14|දවසේ මෙනෙහි කිරීම

26 просмотров · 3 недели назад
Living Christ Church Tangalle
62 подписчика
26 просмотров · 3 недели назад
♨️උන්වහන්සේගේ ක්‍රියා පරිපූර්ණ වන අතර ඒවා වෙනස් කිරීමට හෝ ඒවාට අලුතින් යමක් එකතු කිරීමට මිනිසුන්ට කිසිදු බලයක් නැත. ♨️එමෙන්ම, ලෝකයේ සිදුවන දේ සහ දෙවියන්වහන්සේගේ ක්‍රියා සදාකාලික අරමුණක් මත පදනම් වේ. එබැවින් අපට වෙනස් කළ නොහැකි අතීත සිදුවීම් හෝ ජීවිතයේ අනපේක්ෂිත අභියෝග ගැන අධික ලෙස කනස්සලු වීමෙන් හෝ ඒවා වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පළක් නැති බව වටහා ගැනීම සහ දෙවියන්වහන්සේ ලබා දී ඇති ජීවිතය, කාලය සහ තත්වයන් එලෙසම භාරගෙන, ඒවායින් උපරිම ප්‍රයෝජන ගනිමින් සතුටින් ජීවත් වීය යුතුය... 🛑 Welcome to the official YouTube channel of Living Christ Church, Tangalle! We are a, Christ-centered community dedicated to sharing the love, grace, and hope of Jesus Christ in Tangalle and beyond. Whether you are looking for daily spiritual nourishment, uplifting worship, or powerful biblical teachings, you’ve found a home here. 🔔 Subscribe to stay connected with our weekly sermons, devotional messages, and special church events. Let’s grow deeper in faith together! •📖 Daily Devotions: Short, powerful messages to kickstart your day with Jesus. #biblelessons #shortvideo #everyone #fypシ゚viral #sinhala #trending #blessings 🔥 Background Music Credit - Harmony of Heaven Original Song/Hymn: ස්වර්ගයේ වැඩ වසනා (Swargaye Weda Wasana). ‪@Harmony_of_Heaven-v3w‬ 🔥Writer (often credited): Rev. Lasantha Jayalath | Living Christ Church Tangalle