Marag laham Arabian recipe by malee de Silva
malee De Silva
0:00 / 0:00
Marag laham Arabian recipe by malee de Silva
20 798 просмотров · 4 года назад
malee De Silva
34,8 тыс. подписчиков
20 798 просмотров · 4 года назад
Marag laham Arabiyan recipe by malee de silva
#Marag_laham #arabic_Dish #lamb #OfWifeinkuwait
හායි යාලුවනේ කොහොමද ඔන්න ඔයාලට ආරාබි ජාතිකයන්ගේ ව්ශේෂම කරි එක මරග් ලහම් ඒ කියන්නෙ බැටලු මස් කරිය රසම රසට හදන විදිය ගෙනාවා.ආරාබි ජාතිකයන්ට විශේෂිත චු මෙම කෑම වට්ටෝරැව අරාබි කෑම හදන්න ඉගෙන ගන්න අයට බෙහෙව්න්ම වැදගත්.
මරග් ලහම් අරාබි ජාතිකයන්ගෙ උත්සව කෑමවේලකට අනිවාර්‍ය්යි.
අවශ්‍ය දේ.
බැටළු මස් 1 kg
කුඩාවට කපා ගත් තක්කලි කෝපයක්
අල ග්‍රෑම් 250
බන්ඩක්කා 150 g
තත්කලි සෝස් කෝප්ප 1
සියඹලා සෝස් කෝප 1/4
සූදුරැ කුඩු තේ හැදි1
ගම්මිරිස් කුඩු තේ හාදි 1
කහ කුඩු තේ 1
ලුනු කුඩු තේ හැදි 2
එළවලු තෙල් මේස හැදි 1
ලූනු ගෙඩයක්
කරැදුපොතු කෑල්ලක්
කරදමුංගු ඇට 5ක්
කරාඹුනැටි 3ක්
ණු වතුර ලීටර 1 ක්
මේ තියෙන්ලෙ තවත් අරාබි රෙසිපි
මාලු බත අරාබි ක්‍රමයට
• අරාබි ජාතිකයන්ගේ මාලු බත How to Cook fish ...
මස්බෝල සාදා ගැනීම • Meatballs recipe simple Tips My OWN පහසුවෙ...
හරක් මස් ස්ටෙක් සාදා ගැනීම • How to Cook Beefsteak (with Chili ) || Hot...
අරාබි ජාතික චිකන් බත • අරාබි ජාතිකයන්ගේ කුකුල් බත මෙහෙම හදල රස බල...