Перейти к содержимому

Best Budget Gaming Laptop in Sri Lanka? 💻 Asus v16 Sinhala Review

panda tech - පැන්ඩා ටෙක්

0:00 / 0:00

Best Budget Gaming Laptop in Sri Lanka? 💻 Asus v16 Sinhala Review

7 870 просмотров · 2 месяца назад
panda tech - පැන්ඩා ටෙක්
327 тыс. подписчиков
7 870 просмотров · 2 месяца назад
Best Budget Gaming Laptop in Sri Lanka? 💻 Asus v16 Sinhala Review ලංකාවේ දැනට ගන්න තියෙන සුපිරිම Budget All-in-One Laptop එක මේකද? ඔන්න අද අපි ගෙනාවා Gaming කරන්නයි, Video Editing & Graphic Designing කරන්නයි දෙකටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක් වෙන ASUS Gaming V16 ලැප්ටොප් එකේ සම්පූර්ණ සිංහල Review එක! ඔයා Content Creator කෙනෙක් හෝ Gamer කෙනෙක් නම්, රුපියල් ලක්ෂ 3කට ආසන්න බජට් එකකට ගන්න තියෙන හොඳම Option එකක් තමයි මේක. මේ වීඩියෝ එකෙන් අපි Gaming Performance, Rendering Speed, Display Quality සහ Thermal cooling ගැන වගේම මේ ලැප් එකේ තියෙන වාසි සහ අවාසි සියල්ලම කතා කරනවා. 📌 Where to Buy (ලංකාවෙන් ගන්න පුළුවන් තැන්): මෙම ලැප්ටොප් එක Singer Sri Lanka ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම Official ASUS Authorized Stores වෙතින් නිල වගකීමක් (Official Warranty) සහිතව ඔබට මිලදී ගන්න පුළුවන්. ⏱️ Video Timestamps: 0:00 - Introduction & Why Asus V16? 1:15 - Unboxing & First Look 2:10 - Build Quality & Design (Military Grade?) 3:00 - Display & Keyboard (144Hz Experience) 4:15 - Specs Breakdown (Intel Core 5 + RTX GPU) 5:30 - Gaming Performance Test 6:45 - Video Editing & Rendering Speed (Premiere Pro Test) 7:20 - Thermals, Cooling & Battery Life 8:00 - Final Verdict 🔥 Specifications of ASUS V16: Processor: Upto Intel® Core™ 7 Processor 210h Graphics: Upto NVIDIA® GeForce RTX™ Series Display: 16.0-inch WUXGA (1920 x 1200) 16:10, 144Hz Refresh Rate Memory: 16GB DDR5 RAM (Upgradeable) Storage: 512GB M.2 NVMe™ PCIe® 4.0 SSD 💬 ඔයාලත් මේ ලැප්ටොප් එක පාවිච්චි කරනවා නම්, නැත්නම් මේක ගැන හිතන දේ පල්ලෙහායින් Comment එකක් දාන්න! වීඩියෝ එක හොඳයි නම් Like කරලා, යාළුවන්ට බලන්න Share කරලා, දිගටම Tech වීඩියෝ බලන්න අපිව Subscribe කරන්න! 🔔 #AsusV16 #AsusV16Review #GamingLaptopSriLanka #TechSinhala #SingerSriLanka #BestBudgetLaptop #BudgetGamingLaptop #AsusSriLanka