Перейти к содержимому

Maage Heene "මාගේ හීනේ" - Imesha Thathsarani | Official Music Video

Imesha Thathsarani

0:00 / 0:00

Maage Heene "මාගේ හීනේ" - Imesha Thathsarani | Official Music Video

41 104 просмотра · 3 г. назад
Imesha Thathsarani
8,69 тыс. подписчиков
41 104 просмотра · 3 г. назад
Listen "මාගේ හීනේ" on All The Streaming Platforms Now 👇 🔴 Stream / Download - https://music.mrecentertainment.com/M... Maage Heene "මාගේ හීනේ" - ‪@imeshathathsaraniofficial‬ | Official Music Video Artiste - Imesha Thathsarani Lyrics - Yashodha Adhikari Melody & Music - Lahiru De Costa @ LAV studios ‪@lahirudecosta5433‬ Mixed & Mastered - Lahiru De Costa @ LAV studios Guitars - Buddhika Perera Video Production Director - Chamil Pathirana @Thaala Roopa DOP - Ranga SB Edit - Thaala Roopa Art - Maduranga Roshan Makeup - Nayana Ujith Color grading - Anandha Bandara @Best Pictures Choreography - Achintha Kalana ‪@achinthakalana160‬ Costume Design - Mano professional Ladies and Gents Tailors , Latest Designers PM - Chanaka Fernando Equipments - FEG Artwork - Amila Devon @ Paradox Envision Production - Thaala Roopa 2023 Special Thanks My Beloved Family (Imesha) Ruwin Hasamal Lahiru de Costa Chamil Pathirana Prabhath Dharshana Jayod Koshila Nawarathna Sanju Akarasha Liyanage Gayashan Weerawansha Minoshi Nanayakkara Visani wijesiriwardane Neha Ambegoda Malinda Hidallaarachchi Nethmi Sarala Waruni Nelusha Each & Everyone Who Supported Verse 1 ජීවිතේ සත්සාගරේ සේ ගැස්සේවි තිස්සේ ආදරේ කීවාම නම් හිත තාමත් තිගැස්සේ මා දුරක් ආවාට ආවේ දුරු පාර ඔස්සේ සීරුවේ මං හීන ගානේ ළං වේවි සිත්සේ Pre Chorus ප්‍රේමේ ආවා ගියාවේ කාටත් ලැඟුම් නෑ මේ දිහාවේ සෝ තැවුල් නෑ ඉන්න කාලේ මේ තමයි මං දන්න තාලේ Chorus මාගේ හීනේ මං සැනසීලා පාවී යාවී නැහැ සීමා පෑරී පෑරී ඉන්නට වේලා නෑ ආයේ වී බෑ සීමා // Verse 2 මායිම් සීමාවන් මකා... කෝලම් ආශාවන් සොයා... යාදෙන් පියාපත් විදා...මෙදා Bridge ප්‍රේමේ නොවිඳ මම සැනසෙමි හීනේ නිසා... Ending Chorus මාගේ හීනේ මං සැනසීලා පාවී යාවී නැහැ සීමා පෑරී පෑරී ඉන්නට වේලා නෑ ආයේ වීලා බෑ සීමා කාලෙන් කාලේ නින්දෙදි පේනා රූපේ නෑ තාමත් හමුවීලා මං මේ වාගේ - ගතු කීවත් හමුවුනොතින් මගාරින්නෙ කෝමා LIsten to Oba Soya -    • Oba Soya "ඔබ සොයා" Official Music Video | ...   Follow & Stay Connect With Imesha Thathsarani 👉 Facebook -   / imeshathaths.  . 👉 Instagram -   / con.  . 👉 TikTok -   / imeshaofficia.  . #imeshathathsarani #maageheene #yashodhaadhikari #thaalaroopa #newmusicviceo