Перейти к содержимому

Sinhaleta wadiya budun... (සිංහලේට වැඩිය බුදුන්.. ) -Created by Eranda Lakmal (Official Music Video)

EraSonic

0:00 / 0:00

Sinhaleta wadiya budun... (සිංහලේට වැඩිය බුදුන්.. ) -Created by Eranda Lakmal (Official Music Video)

3 098 просмотров · 2 месяца назад
EraSonic
306 подписчиков
3 098 просмотров · 2 месяца назад
erasonic | Sinhaleta wadiya budun… ] (Official Lyric Video) Welcome to the official lyric video of " Sinhaleta wadiya budun …", a brand new cinematic musical creation by erasonic. Immerse yourself in a beautiful blend of deep poetic emotions and breathtaking visual storytelling. If this music touched your heart, please Like, Share, and Subscribe to support the journey! Don't forget to hit the notification bell 🔔 to stay updated with our latest releases. 🎵 Credits & Production • Crate: Eranda Lakmal de Silva • Visuals & Video Editing: erasonic 📃 Lyrics Plaintext සිංහලේට වැඩිය බුදුන් සිංහලේට වැඩිය බුදුන් සිංහනාද කෙරුව බුදුන් සිව් හෙලේට සදහම් පැන් ඉස්සා... // සිංහලේම උපන් රජුන් සිව්හෙලේ රැක්ක රජුන් සිව් හෙලයම දිවි පිදුවා... සිරිලක රන් දෙරණ මතේ බුදු සසුනේ පහන දිලේ හෙළ ලේ ඇති දූ දරුවන් රැකගන්නා... // සිංහලේට වැඩිය බුදුන් සිංහනාද කෙරුව බුදුන් සිව් හෙලේට සදහම් පැන් ඉස්සා...ෙ බෝ සමිඳුන් සෙවණ මතේ දළදා හිමි සරණ ඇතේ හෙළ ජාතිය ලෝකයේ වැජඹෙන්නා... // සිංහලේට වැඩිය බුදුන් සිංහනාද කෙරුව බුදුන් සිව් හෙලේට සදහම් පැන් ඉස්සා... සිංහලේම උපන් රජුන් සිව්හෙලේ රැක්ක රජුන් සිව් හෙලයම රකින්න සිවි පිදුවා.. .📱 Connect with erasonic • Subscribe to Channel: / @erasonic2026 📩 Business Inquiries & Collaborations • Email: Ckumara32@gmail.com 🔍 Keywords #NationalPride #Motherland #ProudSriLankan #SriLanka #SriLankanPride #Sovereignty