Organic Chemistry | රචනා ප්රශ්න සාකච්ඡාව 2022 - 2025 | CHEMISTRY - THARINDA
Tharinda Thilakarathne
0:00 / 0:00
Organic Chemistry | රචනා ප්රශ්න සාකච්ඡාව 2022 - 2025 | CHEMISTRY - THARINDA
193 просмотра · 3 месяца назад
Tharinda Thilakarathne
1,06 тыс. подписчиков
193 просмотра · 3 месяца назад
🚀 විභාගය ගොඩදාන්න! කාබනික රචනා ප්රශ්න සාකච්ඡාව (2022–2025) 🚀
A සාමාර්ථයක් කරා යන ගමන පහසු කරගන්න! මෙම වීඩියෝවෙන් 2022, 2023, 2024 සහ 2025 වසරවල විභාග කාබනික රචනා (Essay) ප්රශ්න ඉතා පැහැදිලිව සහ සරලව සාකච්ඡා කර ඇත. ලකුණු උපරිමයෙන් ලබාගන්නා ආකාරය සහ කාලය කළමනාකරණය මෙතනින් ඉගෙන ගන්න.
📌 මෙම වීඩියෝවෙන් ඔබට:
ප්රශ්න පත්ර විශ්ලේෂණය: සෑම රචනා ප්රශ්නයකටම පියවරෙන් පියවර පිළිතුරු.
ලකුණු දීමේ පටිපාටිය (Marking Scheme): උපරිම ලකුණු ගන්න ලියන්න ඕනෙ විදිහ.
පොදු වැරදි: ලකුණු අඩු වෙන, ළමයි නිතරම වරද්දන තැන්.
📞 පන්ති විස්තර සහ සම්බන්ධීකරණය
නව පන්ති සඳහා ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට අප හා සම්බන්ධ වන්න:
📱 දුරකථන / WhatsApp: 070 102 55 55
👥 Telegram සමූහය: https://t.me/tharinda2026theory
වීඩියෝව Like කරන්න, Subscribe කරන්න, වගේම යාළුවන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා!
THANK YOU
CHEMISTRY | THARINDA