සරල, ලේසිම විදිහට රයිස් එකක් හදන ආකාරය 🤤😋| @nethuplus
Nethu plus
0:00 / 0:00
සරල, ලේසිම විදිහට රයිස් එකක් හදන ආකාරය 🤤😋| @nethuplus
154 просмотра · 11 дн. назад
Nethu plus
126 подписчиков
154 просмотра · 11 дн. назад
අද අපි බලමු ගෙදර තිබෙන ද්‍රව්‍ය වලින් සරල , ලේසියෙන් රයිස් එකක් හදන විදිහ 😋🍛
මුලින්ම ඒකට ඕන වෙනවා
✔️ සුදු බත් ( කැමති හාල් වර්ගයක් )
✔️ සිහින්ව කපාගත් කැරට්
✔️ ලීක්ස්
✔️ ළුණු , සුදුළුණු
✔️ සොසේජස්
✔️ බිත්තර
✔️ ලුණු
✔️ ගම්මිරිස්
✔️ සෝයා සෝස්
✔️ තෙල්
හදලා බලලා කොහොමද කියලා comment එකක් දාන්න ❤️👇
Like කරන්න | Share කරන්න | Subscribe කරන්න
#nethuplus #friedrice #ricerecipe #srilankanfood #easyrecipe #homemadefood #srilanka #food #cooking #eggfridrice#viral #video #views #subscribe
/ @nethuplus