Перейти к содержимому

පැළ 100යි ලක්ෂ 5යි| කරවිල බිස්නස් එකෙන් ගොඩගිය කෝටිපති ව්‍යපාරිකයා | Made In Sri Lanka

Made in Sri Lanka и ещё 2

0:00 / 0:00

පැළ 100යි ලක්ෂ 5යි| කරවිල බිස්නස් එකෙන් ගොඩගිය කෝටිපති ව්‍යපාරිකයා | Made In Sri Lanka

22 400 просмотров · 1 месяц назад
Made in Sri Lanka и ещё 2
22 400 просмотров · 1 месяц назад
අද Made In Sri Lanka වැඩසටහන සමඟ සම්බන්ධ වන සාර්ථක තුඹ කරවිල ව්‍යාපාරික සචිත් බුද්ධික මහතා, තමන්ගේ සාර්ථකත්වය ගැන කිව්වෙ මෙන්න මෙහෙමයි. ඕනෑම ව්‍යාපාරිකයෙකුට Plan A එකක් වගේම Plan B එකකුත් තිබිය යුත්තේ ඇයි? පර්චස් 10ක කුඩා ඉඩමක පැළ 100ක් විතරක් හිටවලා මාසයකට රුපියල් ලක්ෂ 5ක ආදායමක් ගන්න පුළුවන් විද්‍යාත්මක හා ප්‍රායෝගික ක්‍රමය කුමක්ද? ඔබත් කුඩාවට පටන් ගෙන විශාල ආදායමක් ලබන වගා බිස්නස් එකක් ගැන හිතනවා නම්, ඔබේ ජීවිතය වෙනස් කරන මේ වීඩියෝව මුල සිට අගටම බලන්න! Timestamps: 1:33 - වගාව සඳහා තුඹ කරවිල තෝරාගත්තේ ඇයි? 2:30 - සචිත්ගේ අතීත කතාව සහ ගොවිතැනේදී ලැබූ අත්දැකීම් 4:35 - රුපියල් 500න් පටන් ගත් ගමන 5:37 - හෝටල් ක්ෂේත්‍රයට පා තැබීම 7:23 - තුඹ කරවිල සාර්ථකව වගා කරන්නේ කොහොමද? 8:14 - පැල සඳහා ලබා දෙන වගකීම (Warranty) 10:42 - පර්චස් 10ක ඉඩමකින් ලබන්න පුළුවන් ආදායම සහ වියදම 12:09 - අස්වැන්න ලබා ගැනීමට ගතවන කාලය 13:12 - ඇට වලින් පැල සෑදීමේ තියෙන අවාසි 15:55 - යල් කන්නයට සහ මාස් කන්නයට ගැලපෙන ප්‍රභේද 18:01 - ස්ලැබ් එකක් උඩ හෝ පෝච්චිවල තුඹ වගා කරන්න පුළුවන්ද? 19:49 - තුඹ කරවිල වගාවට ගැලපෙන පරිසරය 21:27 - කෘතිම පරාගණය (මල් ගෑම) සිදු කරන ආකාරය 24:23 - සතුන්ගෙන් වන හානි සහ රෝග පාලනය 26:22 - ගොවීන් සඳහා නොමිලේ ලබා දෙන උපදෙස් සහ ක්ෂේත්‍ර පරීක්ෂා 28:11 - ව්‍යාපාරිකයෙකුට සැලසුම් දෙකක් (Plan A & Plan B) තිබීමේ වැදගත්කම 30:09 - පවුලෙන් ලැබුණු සහය සහ කළමනාකරණය 33:10 - ගමේ ගොවීන්ගේ ආර්ථිකය නැංවීම 36:09 - වර්තමාන වත්කම සහ ඉදිරි අරමුණු 37:45 - තුඹ කරවිල වල තියෙන සෞඛ්‍යමය වාසි 39:18 - උඩවලවේ පිහිටි අවියානා ලේක් (Aviyana Lake) හෝටලය ගැන 41:11 - අවසාන අදහස් සහ වැඩසටහනට එකතු වන ආකාරය අපගේ YouTube නාලිකාව තවමත් Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කර එකතු වෙන්න! 🔔 #MadeInSriLanka #ThumbaKaravila #AgriBusinessSL #bussinessidea