PAINT TO HIDE 😱 | MECCHA CHAMELEON ගහන්න බැරි අයට ඒ ආතල් එකම ගන්න 🎨 | Sinhala Gameplay
Raisa Gaming SL
0:00 / 0:00
PAINT TO HIDE 😱 | MECCHA CHAMELEON ගහන්න බැරි අයට ඒ ආතල් එකම ගන්න 🎨 | Sinhala Gameplay
14 просмотров · 2 недели назад
Raisa Gaming SL
878 подписчиков
14 просмотров · 2 недели назад
Welcome to Raisa Gaming 😜
PAINT TO HIDE කියන්නේ හංගිමුත් paint වලින් හඳුනාගන්න පුළුවන්, අමුතුම විදිහේ funny hide-and-seek gaming experience එකක්! 😂🎨
MECCHA CHAMELEON ගහන්න බැරි අයට ඒ ආතල් එකම ගන්න පුළුවන් මේ game එකෙන්! 😆 මේ gameplay එකේදී paint gun එකත් අරගෙන හංගිලා ඉන්න players හොයන්න, නැත්නම් ඔයාම paint වෙලා හොඳටම හැංගෙන්න තමයි තියෙන්නේ! 🔫🎨
මේකේ තියෙන funny moments, unexpected hiding spots සහ crazy gameplay moments එක්ක video එක අන්තිම වෙනකම් බලන්න! 🔥
👍 Video එක කැමති නම් LIKE කරන්න
💬 ඔයාට හම්බවුණු හොඳම hiding spot එක Comment කරන්න
🔔 මේ වගේ Sinhala Gaming Videos බලන්න Channel එක SUBSCRIBE කරන්න!
#PaintToHide #SinhalaGaming #SinhalaGameplay #MecchaChameleon #GamingSriLanka #FunnyGameplay #PCGaming