How to do perfect bridal Hairstyle - මනාලියකට ලස්සන කොණ්ඩා මෝස්තරයක් | Revitalize Yourself EP | 4
Revitiz Sri Lanka
0:00 / 0:00
How to do perfect bridal Hairstyle - මනාලියකට ලස්සන කොණ්ඩා මෝස්තරයක් | Revitalize Yourself EP | 4
67 831 просмотр · 5 л. назад
Revitiz Sri Lanka
35,6 тыс. подписчиков
67 831 просмотр · 5 л. назад
Please watch: "(12) BRIDAL MAKEUP ONLINE WORKSHOP "
• BRIDAL MAKEUP ONLINE WORKSHOP -~-
මනාලියකගේ සුන්දරත්වය තව දුරටත් වැඩිකරගත හැකි දෙයක් තම්යි මුහුණට ගැළපෙන නිවැරදි කොණ්ඩා මෝස්තරය..ඉතින් අද අපගේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ පිළිබඳවයි.
මේ පිළිබඳ ඔබට වැඩි යමක් දැනගැනීමට අවශ්‍ය නම් අපිට comment එකක් දාන්න අමතක කරන්න එපා...
ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පී ප්‍රසන්න කොළඹ ආරච්චි මහතා සුදානමින් ඉන්නවා ඔබට වැඩි දුර තොරතුරු ලබා දෙන්නට...
තවත් වටිනා වීඩියෝ නරඹන්නට අපිව SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා...
එකතුවන්න Revitalize yourself with Revitiz සමග
FB - / srilanka.revitiz
#bridal_hairstyle #prasanna_colambaarachchi #hair #skin #nails #wedding #srilanka #makeup #revitiz #how_to_do