කන්න නම් බෝතලේ හිටවන්නම ඕනේ! 😂 | 🍕 Family Food Challenge
Keshan Vlog
0:00 / 0:00
කන්න නම් බෝතලේ හිටවන්නම ඕනේ! 😂 | 🍕 Family Food Challenge
258 просмотров · 10 дней назад
Keshan Vlog
27 подписчиков
258 просмотров · 10 дней назад
අන්තිමේදී ගෙදර අය එක්ක එකතු වෙලා කරපු පිස්සුම Food Challenge එක! 😂🍕 බෝතලේ කරකවලා හිටගත්තොත් විතරයි කැමතිම කෑම කන්න හම්බෙන්නේ! අම්මයි නංගියි මායි කරපු මේ සුපිරි Bottle Flip Challenge එක අන්තිම වෙනකම් බලන්න!
යාලුවනේ, මම අරන් ආවේ මේ දවස් වල ගොඩක් Trend වෙන Water Bottle Flip Food Challenge එක. අපේ අම්මයි නංගියි එක්ක එකතු වෙලා එක එක රස කෑම තියාගෙන බෝතලේ Flip කරද්දී වුණු හිනා යන සිදුවීම් සහ කවුද වැඩිපුරම කෑම දිනාගත්තේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ගෙදර හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් සුපිරිම Family Fun වීඩියෝ එකක්!
වීඩියෝ එක බලලා ඔයාලට හොඳටම හිනා ගියපු තැන පහළින් Comment කරන්න! ❤️
❤️ වීඩියෝ එකට Like එකක් දාලා, Funny Challenge වලට ආස ඔයාගේ යාළුවෝ අතරේ Share කරන්න.
🔔 මේ වගේ තවත් රසවත් Daily Vlogs, Family Challenges සහ Fun Videos බලන්න දැන්ම මගේ චැනල් එක Subscribe කරන්න!
#bottleflipchallengegame #foodchallenge #sinhalafunnyvideos #familychallenge #sinhalacomedy #bottleflipfoodchallenge #sinhalavlog #srilanka #dailyvlog #funtime
bottle flip challenge,bottle flip food challenge,sinhala food challenge,sinhala funny video,family food challenge sinhala,sinhala comedy,funny challenge sinhala,water bottle flip sinhala,amma nangi challenge,sinhala family vlog,sinhala vlog,daily vlog sinhala,sri lankan vlogger,fun challenge sinhala,viral sinhala video,trending sinhala videos,new sinhala vlog,food challenge sri lanka