දේශීය ආදායම් සේවා විභාගයට දැනගත යුතු බදු පිළිබඳ මූලික කරුණු
KnowledgeHubSL
0:00 / 0:00
දේශීය ආදායම් සේවා විභාගයට දැනගත යුතු බදු පිළිබඳ මූලික කරුණු
1 183 просмотра · 2 недели назад
KnowledgeHubSL
1,32 тыс. подписчиков
1 183 просмотра · 2 недели назад
*දේශීය ආදායම් සේවා විභාගයට දැනගත යුතු බදු පිළිබඳ මූලික කරුණු | Inland Revenue Exam Guide*
දේශීය ආදායම් සේවා විභාගයට (Inland Revenue Service Exam) සූදානම් වන ඔබට සාමාන්‍ය දැනීම් සහ බදු ක්ෂේත්‍රයට අදාළව දැනගත යුතුම මූලික හා කාලීන කරුණු සියල්ල එකම වීඩියෝවකින් සරලව පැහැදිලි කරනු ලබයි.
---
*🎯 වීඩියෝවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා (Timestamps):*
00:00 - හැඳින්වීම (Introduction)
01:24 - ශ්‍රී ලංකාවේ බදු එකතු කරන ප්‍රධාන ආයතන (IRD, Customs, Excise)
02:44 - බදු නිර්වචනය සහ ප්‍රධාන ලක්ෂණ (What is Tax?)
07:02 - සෘජු බදු සහ වක්‍ර බදු (Direct vs Indirect Taxes)
12:01 - TIN අංකය සහ RAMIS පද්ධතිය (TIN & RAMIS System)
13:34 - තක්සේරු වර්ෂය සහ IIT Return Submit අවසාන දිනය (Tax Year & IIT Deadline)
15:44 - ශ්‍රී ලංකාවේ ස්වයන් තක්සේරු බදු ක්‍රමය (Self-Assessment System)
16:44 - VAT සහ SSCL බදු ලියාපදිංචි වීමේ පිරිවැටුම් සීමාවන් (VAT & SSCL Thresholds)
19:08 - ඩිජිටල් සේවා මත VAT පැනවීම (VAT on Digital & Online Services)
21:10 - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ වෙබ් අඩවිය (IRD Important Info)
---
*📌 ප්‍රධාන කරුණු සංක්‍ෂිප්තය (Key Highlights):*
*බදු එකතු කරන ආයතන:* දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD), ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, පළාත් සභා.
*TIN අංකය:* වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියල්ලන්ට අනිවාර්ය වේ.
*RAMIS පද්ධතිය:* Revenue Administration Management Information System.
*තක්සේරු වර්ෂය (Tax Year):* අප්‍රේල් 01 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා.
*IIT Return අවසාන දිනය:* නොවැම්බර් 30.
*VAT Registration Threshold:* වසරකට මිලියන 60 (කාර්තුවකට මිලියන 15).
*SSCL Registration Threshold:* වසරකට මිලියන 36 (කාර්තුවකට මිලියන 9).
*වත්මන් බදු අනුපාත:* VAT = 18%, SSCL = 2.5%.
*IRD නිල වෙබ් අඩවිය:* www.ird.gov.lk | Hot-line: 1944
---
🌐 *Website:* [https://www.ird.gov.lk](https://www.ird.gov.lk)
🔔 Subscribe for more IRD and SLICTS competitive exam prep tutorials!
#IRDExam #TaxSriLanka #InlandRevenueService #DirectTaxes #IndirectTaxes #VAT #SSCL #TINNumber #KnowledgeHubSL