Sinhala Copy 332 - Podi kale inda dutu sihine - පොඩි කාලේ ඉද දුටු සිහිනේ - ලතා වල්පොල
Mahinkande Upali Gunasekara
0:00 / 0:00
Sinhala Copy 332 - Podi kale inda dutu sihine - පොඩි කාලේ ඉද දුටු සිහිනේ - ලතා වල්පොල
23 413 просмотров · 1 год назад
Mahinkande Upali Gunasekara
7,06 тыс. подписчиков
23 413 просмотров · 1 год назад
පොඩි කාලේ ඉඳ දුටු සිහිනේ - ලතා වල්පොල
1- 1957 සරදම් චිත්‍රපටියට ලතා වල්පොල කලාකාරිනිය ගැයූ ගීයක් පොඩිකාලේ ඉඳ දුටු සිහිනේ. සරදම් සංගීතය එස් දක්ෂිණමූර්ති. ගී පබැඳුම කරුණාරත්න අබේසේකර. (මා ගීය ලබාගත්තේ ගී සංරක්ෂක බන්දුල ගමගේ ගේ චැනලයෙන්, ඔහුට ස්තුතියි)
2- ලතා වල්පොල ම ගායනා කල මනමාලි මංගල නිවසේ නම් ගීය.
3- මේ ගී දෙකටම මුල් වූ තනුව රැගෙන ඇත්තේ 1954 ප්‍රදර්ශනය කරන ලද නාගින් නම් හින්දි චිත්‍රපටියේ එන අමරණීය ගීයකින්. මන් ඩෝලේ මේර තන් ඩෝලේ (මගේ සිත ගත දෙකම ගැහෙයි) ගීය ලතා මන්ගේශ්කාර් ගායනය කරන්නේ හේමන්ත් කුමාර් ගේ සංගීතයට. මේ ගීය සඳහා හොඳම සංගීතයට හිමි 1954 Filmfair සම්මානය හේමන්ත් කුමාර් ට හිමිවුණා.
4- හින්දි ගීයෙන් තනුව රැගත් දෙමළ ගීයකුත් හමු වුනා. ඒ 1958 වීටුක්කු වන්ද වරලක්ශ්මී චිත්‍රපටියට ඒ එම් රාජා සහ පී සුශීලා ගැයූ ගීතයක්.
විවිධ ගී ප්‍රිය කරන සිංහල රසිකයන් වෙත තිළිණයක්. පැරණි සිංහල ගීතවලට මුල් වූ විදේශීය ගීත සහ ඒ සමානව ගැයෙන වෙනත් ගී රස විදීීීමට ඔබ කැමති නම් ඔබ පැමිණ ඇත්තේ හරි තැනටයි. මෙවැනි ගී තව තවත් ඔබ වෙත ගෙන ඒමට හැකිවන සේ මේ චැනලයට Subscribe කළ මැනවි. සීනුවට ක්ලික් කලොත් ඔබට මගේ ඉදිරි පළකිරීම් ගැන දැනුම්දීමක් ලැබෙනු ඇති. ස්තුතියි! ඒ වගේම ඔබ මේ ගී රසවින්දා නම් Like එකක් දමා අගය කළා නම් හොදයි නේද? අනික් අතට, ගුණ දොස් විවේචනයක් ඇත්නම් Comment එකක් ලියා මට එය පෙන්වා දෙන්න.
If you are happy with the collection of songs, please SUBSCRIBE to this channel. I will be very much thankful to you. If you click on the BELL icon, you will get notifications when new songs are uploaded. If you enjoyed these songs, please put a "Like". Please also take a minute to write a comment to help me. I appreciate it.