Перейти к содержимому

බුද්ධිමත් මිනිසුන් සඳහා, කොටා සහ අහිංසක මිනිසාගේ කතාව!

Science With Ruchira

0:00 / 0:00

බුද්ධිමත් මිනිසුන් සඳහා, කොටා සහ අහිංසක මිනිසාගේ කතාව!

201 575 просмотров · 2 года назад
Science With Ruchira
688 тыс. подписчиков
201 575 просмотров · 2 года назад
අද ජීවිතයට දර්ශනවාදය යටතේ මම කතා කරන්න යන්නේ, බෞද්ධ දර්ශනවාදය තුල හමුවෙන ඉතාම මූලික සංකල්පයක් වන දුක කියන ස්වාභාවය ගැන. ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි මොකටද මේ දුකක් ගැන හැමතිස්සෙම මිනිස්සුන්ට කියන්න හදන්නේ බෞද්ධ දර්ශනය තුල කියන කරුණ. මිනිස්සුන්ට හැමතිස්සෙම මෙහම දුකක් දැනෙන්නේ නැතිකොට, ඇයි මෙතරම් මේ ගැන ලොකුවට කතා කරන්නේ කියන කරුණ බොහොමයක් දෙනෙකුට ප්‍රායෝගික මට්ටමේදී ප්‍රශ්නයක්. අද රසවත් උපමා කතාවක් ඇසුරෙන් මේ ගැන කතා කරනවා. වීඩියෝ එකේ දක්වපු මීට පෙර කල වැඩසටහන් බෞද්ධ දාර්ශනික මග : (සිත පිරිසිදු කරපු හැටි) :    • උතුමෙක් සිත පිරිසිදු කරපු හැටි-ජීවිතයට දර්...   ග්‍රීක දර්ශන : (ප්ලේටෝගේ ගුහාව)    • බුද්ධිමත් මිනිස්සු කොහොමද ප්‍රශ්න දිහා බලන...   (ත්‍රිත්ව ආකාර ආත්මය) :    • ඇයි ගොඩක් බටහිර මිනිස්සු ප්ලේටෝගේ දර්ශනවාද...   යුක්තිවාදය සහ ක්‍රියාවාදය :    • කොහොමද බුද්ධිමත් මිනිස්සු ජීවිතයේ වැරදි තී...   ස්ටෝයිකවාදය :    • ජීවිතය අත නොහැරීම සඳහා ස්ටොයිකවාදය : (Stoi...   මානවවාදය :    • මානවවාදය (Humanism) : මිනිහා දෙවියන්ව මරපු...