කළමණාකරන ගිණුම්කරණය | Advanced Level | Costing | A/L | පිරිවැය | Management Accounting
Online Accounting
0:00 / 0:00
කළමණාකරන ගිණුම්කරණය | Advanced Level | Costing | A/L | පිරිවැය | Management Accounting
204 074 просмотра · 4 года назад
Online Accounting
102 тыс. подписчиков
204 074 просмотра · 4 года назад
අපේ Telegram Channel එකට Join වෙන්න මේ ලින්ක් එකෙන් - https://t.me/onlineaccountinglk
Our Website - https://www.onlineaccounting.lk/
Like our Facebook Page - / onlineaccountinglk
Follow us on Instagram - / onlineaccounting.lk
මෙම වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කර ඇත්තේ අඩුම වයසකින් වරලත් ගණකාධිකාරීවරයෙක් වූ, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිත තරඟාවලියේ ජයග්‍රාහකයා වී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියාතික ගිණුම්කරණ ප්‍රමිත තරඟාවලියේ ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය ලබාදුන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ විශේෂ උපාධියක් ලැබූ වරලත් ගණකාධිකරණයේ, ACCA සහ AAT හොඳම ගුරුවරයෙක් ලෙස සැලකෙන හෂාන් වඩුගේ සර් විසිනි.
දරුවන් වෙනුවෙන් සැමවිටම පෙරමුණ ගන්නා www.onlineaccounting.lk ආයතනය විසින් දරුවන් වෙනුවෙන් ලබාදුන් සම්මන්ත්‍රණ මාලාව. දැනට දරුවන් ලක්ෂ 5කට වඩා ප්‍රමාණයක් මේ හරහා ප්‍රතිලාභ ලබාගෙන ඇත 😊💪
වරලත් ගණකාධිකරණය, AAT, ACCA, CMA ඇතුළු වෘත්තීය විභාග සඳහා ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ගුණාත්මකම www.onlineaccounting.lk ආයතනයේ තවත් සමාජ සත්කාරයකි ❤❤
Chapters:
0:00 Intro
07:32 තොග පාලනය සහ ද්‍රව්‍ය පිරිවැය
47:02 පොදුකාර්ය අන්තර්ග්‍රහණය
1:28:57 ප්‍රශ්න සාකච්ඡාව
2:18:15 ආන්තික පිරිවැය
2:51:43 ආයෝජන තීරණ