Перейти к содержимому

මට තමයි "මිල්ටන්"ගේ බිරිඳ වෙන්න සිද්ධ වුණේ-ජනප්‍රිය රංගන ශිල්පිනී"නෙත්මි රොශෙල්,එදා රෑ"චිත්‍රපටියෙන්

Kochchi TV и Eda Raa Movie

0:00 / 0:00

මට තමයි "මිල්ටන්"ගේ බිරිඳ වෙන්න සිද්ධ වුණේ-ජනප්‍රිය රංගන ශිල්පිනී"නෙත්මි රොශෙල්,එදා රෑ"චිත්‍රපටියෙන්

2 227 просмотров · 4 ч назад
Kochchi TV и Eda Raa Movie
2 227 просмотров · 4 ч назад
🎬✨ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ආදරණීය ජීවිත කතාවේ සුවිශේෂී චරිතයක් වූ ඔහුගේ බිරිඳ ලෙස ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගේ චරිතයට පණ පොවන "නෙත්මි රොෂෙල්" සමඟින්…! ❤️ ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයේ දක්ෂ හා ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් වන නෙත්මි රොෂෙල් තම රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කලාකාරිනියකි. 2019 වසරේ ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීමෙන් පසු රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, දෙවෙනි ඉනිම, හිරු ඇවිදින්, ආදරේ වසන්තේ, පාරාදීසේ වැනි ටෙලිනාට්‍ය සහ ආදරණීය ප්‍රාර්ථනා, කම්බිලි වැනි සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වුණා. ඇයගේ රංගන ජීවිතයේ තවත් සුවිශේෂී අත්දැකීමක් වන්නේ ‘එදා රෑ’ චිත්‍රපටයේ අසහාය ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ ආදරණීය බිරිඳ ස්වර්ණා මල්ලවාරච්චිගේ චරිතයට පණ පෙවීමයි. එම චරිතය වෙනුවෙන් ඇය කළ සූදානම, චරිතය තුළ ජීවත් වූ ආකාරය, මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාවට සමීප වීමෙන් ලැබූ අත්දැකීම්, රංගනයේ අභියෝග සහ ඇගේ ඉදිරි කලා ජීවිතය පිළිබඳව අපි කතාබහ කරමු. 🎤 නෙත්මි රොෂෙල් සමඟින් මේ සුවිශේෂී කතාබහ Kochchi TV තුළින් නරඹන්න! ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ආදායම් වාර් තා බිඳහෙලමින්, "එදා රෑ" සිනමා සිත්තම හරහා නැවතත් ජීවමාන වූ ඒ අසහාය ගායන පෞරුෂයේ මතකයන් සමඟින්... "එදා රෑ" චිත්‍රපටියේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිතයේ තම බිරිඳ ලෙස ඇයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොශෙල් ...... ❤️ අද අපේ සිනමා ක්ෂේත්‍රයේ දක්ෂතා, සුන්දරත්වය සහ රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ වර්තමාන සිනමාවේ පමණක් නොව අනාගත සිනමාව පිළිබඳවත් අප තුළ විශාල බලාපොරොත්තු තබා ඇති රංගන ශිල්පිනියක්. එදා රෑ – One Voice, Million Hearts! ❤️🎶 Key production details: Subject: Life of Milton Mallawarachchi Director: Aruna Jayawardena Story: Dhammika Salvathura Screenplay: Suneth Malinga Lokuhewa & Priyanath Vidanapathirana Producers: Chamaka Manjula Production Company: One Line Production & Entertainment (Pvt) Ltd Co -Producers: Ranil Mallawarachchi, Dr. Arosha Fernando Asst. Producer: Chaminda Rathnasooriya Line Producer & production Manager :Tharindu Dilhara Music Director: Suresh Maliyadda Cinematography: Channa Deshapriya Editor / Colour Grading: Shan Alwis Art Direction: Akuramboda Piyatissa Make-up: Buwaneka Ranawaka Sound Manager: Shasheen Gimhan Assistant Director: Tharindu Arachchige Casting Dirctor: Mewan Liyanage Dancing Choriographer: Sanka Abesinghe VFX: Aanjana gajanayake Costume: Pavithra Abesinghe Makeup & Hair: Mayanga Bandarage මේ සොඳුරු කතාබහ නරඹන්න *Kochchi TV YouTube Channel* එකත් එක්ක එකතු වෙන්න! ඔබත් මිල්ටන් මල්ලවාරච්චිගේ රසිකයෙක්ද? ❤️ ඔබ ආදරය කරන නෙත්මිගේ මේ වෙනස්ම කතාබහ මඟහැරගන්න එපා! #NethmiRoshel #EdaRa #MiltonMallawarachchi #SwarnaMallawarachchi #KochchiTV #SriLankanCinema #SinhalaCinema #SriLankanActress #SinhalaActress #FilmTalk #CelebrityInterview #BehindTheScenes #SriLankaEntertainment #TrendingSriLanka #Kochchi 🎬 Kochchi TV Media Network අපගේ අන්තර්ගතයට කැමති නම් ❤️ Like කරන්න, Share කරන්න සහ තවත් වීඩියෝ සඳහා Subscribe කරන්න. © මෙම වීඩියෝව Kochchi TV Media Network විසින් නිෂ්පාදනය කරන ලදී. වීඩියෝවට දායක වූ සියලු දෙනාට ස්තූතියි. 🙏 📱 Follow Us Facebook: Kochchi Official TikTok: @kochchi_official 📧 Email: kochchionytchannel@gmail.com ☎️ Hotline: +94 70 225 9164