ප්‍රතිශක්තිය වඩවා මාරාන්තික රෝගවලින් අප ආරක්ෂා කරන විශ්මිත කළුදුරු - Episode 1
Black Seed for Life - ජීවිතයට කළුදුරු
0:00 / 0:00
ප්‍රතිශක්තිය වඩවා මාරාන්තික රෝගවලින් අප ආරක්ෂා කරන විශ්මිත කළුදුරු - Episode 1
224 081 просмотр · 5 лет назад
Black Seed for Life - ජීවිතයට කළුදුරු
5,22 тыс. подписчиков
224 081 просмотр · 5 лет назад
කළුදුරු දශක ගණනාවක සිට නීරෝගී බව සඳහා ප්‍රතිපූරකයක් ලෙස බහුලව භාවිත වෙමින් පවතී. ආයුර්වේද හා යුනානි වෛද්‍ය ක්‍රමවලද මෙහි භාවිතය හොඳින් සඳහන් කර ඇත. වර්තමානයේ විද්‍යාත්මක පර්යේෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරු වල ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇත. වසර 3000 තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්ථමානයේදී ප්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිතා කරයි.
කළුදුරුවල අන්තර්ගත ප්‍රධාන සක්‍රීය සංඝටකයක් වන තයිමොක්වීනෝන් මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරන බව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල බොහෝමයක් මගින් සිදුකරන ලද පර්යේෂණවලදී තහවුරු වී ඇත.