Перейти к содержимому

දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයාගේ කැදැල්ලI

Harindra Jayalal

0:00 / 0:00

දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයාගේ කැදැල්ලI

339 653 просмотра · 2 года назад
Harindra Jayalal
1,69 млн подписчиков
339 653 просмотра · 2 года назад
මම ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන අතරතුර ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය සහ M.D.Anderson පිළිකා රෝහලේ පර්‍යේෂක, ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය පර්‍යේෂණ ආයතනයේ උපදේශක සහ නවෝත්පාදන ඇකඩමියේ ජ්‍යේෂ්ට සාමාජික ගෝමික උඩුගමසූරිය මහතාගේ සොඳුරු කැදැල්ලට ගොඩවුණෙමි.. #usa#srilanka#gomika#