Перейти к содержимому

Adare | ආදරේ - Thisara Weerasinghe (Official Music Video)

Thisara Weerasinghe

0:00 / 0:00

Adare | ආදරේ - Thisara Weerasinghe (Official Music Video)

1 025 367 просмотров · 3 года назад
Thisara Weerasinghe
148 тыс. подписчиков
1 025 367 просмотров · 3 года назад
► Follow Thisara Weerasinghe online:    / @thisaraweerasinghe     / thisaraweerasinghe     / thisaraweerasinghe     / thisaraweerasinghetiktok   ► Download & Stream: https://open.spotify.com/artist/4rwee...   / thisara-weerasinghe     / thisara-weerasinghe   https://www.deezer.com/us/artist/1016... Artiste - @ThisaraWeerasinghe Lyrics - Rushan Nishantha Silva @Rushan Silva Melody - Thisara Weerasinghe Music Produced - Lahiru De Costa @lahirudecosta5433 Guitar - Buddhika Perera Recorders - Sarada Chulasinghe @saradachulasinghe7325 Mixed & Mastered - Lahiru De Costa @ LAV Studios Director - Sajith Akmeemana @papatv2639 DOP - Chathur KamSha Deshapriya Art Director - Sadun Madurapperuma Assistant Art Director - Nadeeka Hewakandambi MAU - Akitha L Editor - Nishan B Colourist - Yashoda Dhanupana Production Manager - Sadun Madurapperuma Production Assistant - Priyantha Perera Key Grip - Maduranga Bandara Gaffer - Danushka Bandara Lighting Assistant - Amila Wijesinghe / Gamini Bandara / Anushka Adikari Focus Puller - Roshan Delgoda Camera Assistant - Nevil Nishantha Still Photographer - Ruwan Jayasinghe Location - Ganelandha Ancient Buddhist Temple Cast - Senali Fonseka ​⁠‪@SenaliOnline‬ Thisara Weerasinghe Dulanjali Sewwandi Keymi Senalya Widanage Hash Chinthaka Lyrics ඇසේ දැවටෙන සුළඟ ආයෙත් වැළඳ ගන්නට හිතෙනවා හිතේ තෙරපෙන දහක් සිතිවිලි කියාලන්නට හිතෙනවාg ඔහේ පාවුනු ජීවිතේ දැන් මගේමයි මට හැඟෙනවා ආදරේ ආදරේ මගෙන් මං ගැන අහනවා මගෙන් මං ගැන අහනවා සුළං රැල්ලේ දැවටිලාවත් ඇවිත් යන්නට හිතෙනවා නළල් තලයට දෙතොල් ලංකර හාදු දෙන්නට හිතෙනවා පියානොපියෙන නෙතුපියන්යට ඔබේ රූපය මැවෙනවා ආදරේ ආදරේ මගෙන් මං ගැන අහනවා ආදරේ ආදරේ මගෙන් මං ගැන අහනවා සුසුම් අතරේ නිදන්ගතපෙම හිතේ පත්ලට දැනෙනවා ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක් කල්පයක් සේ හැඟෙනවා කියා නොකියූ පෙම්හැඟුම්රස හදේ උතුරා ගලනවා ආදරේ ආදරේ මගෙන් මං ගැන අහනවා ආදරේ ආදරේ මගෙන් මං ගැන අහනවා Special thanks ! Dedicated to all loving parents and well wishes. Samith Somarathne Yasas Madagedara #thisaraweerasinghesongs #officialmusicvideo #sinhalasongs #senalifonseka #adare