Перейти к содержимому

පෘතුගීසින් එන්නට පෙර ලංකාවේ සිටි යුදෙව්වන්ට මොකද වුණේ?-Jews in Ceylon before the Portuguese came

Ethnic Diversity in Sri Lanka - by Nuwan Gankanda

0:00 / 0:00

පෘතුගීසින් එන්නට පෙර ලංකාවේ සිටි යුදෙව්වන්ට මොකද වුණේ?-Jews in Ceylon before the Portuguese came

29 225 просмотров · 2 года назад
Ethnic Diversity in Sri Lanka - by Nuwan Gankanda
4,89 тыс. подписчиков
29 225 просмотров · 2 года назад
ශ්‍රී ලංකාව හා යුදෙව් ජාතිකයන් අතර දැඩි සම්බන්ධතාවයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. නමුත් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ඇතැම් සිත් ගන්නා කරුණු හමුවේ. එම තොරතුරු එකතු කර 'ශ්‍රී ලංකාවේ යුදෙව් වංශ කතාව' නමින් පහත සඳහන් මාතෘකා ඔස්සේ ඉදිරිපත් කරමි. A strong relationship between Sri Lanka and the Jewish people is not apparent at first glance. But in the study of history, there are some interesting facts. I will collect the information and present it under the following topics under the name 'Jewish Genealogy of Sri Lanka'. 1. ඈත අතීතයේ යුදෙව් ශ්‍රී ලංකා සබඳතා. (පෘතුගීසින් පැමිණෙන්නට පෙර) 2. පෘතුගීසි/ලන්දේසි හා ඉංග්‍රීසි යුග වල යුදෙව් සබඳතා. 3. ලංකාවේ වාණිජ තේ වගාව ආරම්භ කළේ ජේම්ස් ටේලර් නොවේ. එය ආරම්භ කලේ යුදෙව්වෝය. ලංකාවේ ප්‍රකට යුදෙව්වෝ. 4. ලෝක මූල්‍ය වෙළඳපොළ හසුරුවන රොත්ෂිල්ඩ් පවුලට ලංකාවට ඇති නෑ කම. 5. කොල්ලුපිටියේ තිබූ යුදෙව් දේවස්ථානය (Sinagouge) හා ලංකාවේ යුදෙව් සොහොන් කොත්. 6. යුදෙව් භික්ෂූන් වහන්සේලා. 7. යුදෙව්වන්ට ලංකාවේ දී සිදු වූ එකම අසාධාරණය. 8. ලංකාවේ ඩච් බර්ගර්වරුන්ට යුදෙව් සම්භවයක් තිබේ ද? 9.ඊළාම් සටන හේතුවෙන් තහවුරු වූ ඊශ්‍රායල්-ශ්‍රී ලංකා සබඳතා. 10. මහවැලියට මුවා වී මොසාඩ් ඒ්ජන්තයින් ලංකාවට රිංගීම. 11. මොසාඩ් සංවිධානය ලංකාවට කල වංචනික වැඩ ගැන හිටපු මොසාඩ් ඒජන්තයාගේ හෙලිදරව්ව. ශ්‍රී ලංකා-ඊශ්‍රායල් සබඳතා වලට එරෙහි මුස්ලිම් විරෝධය හා මුස්ලිම්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන හැසිරීම. 12. ලංකාවේ ජලය ගැන යුදෙව්වන් කළ පර්යේෂනය. 12. වර්තමාන ලංකාවේ යුදෙව් අවන්හල හා යුදෙව් ක්‍රියාකාරකම්. 1. Jewish Sri Lankan relations in the distant past. (Before Portuguese Era) 2. Jewish Relations in the Portuguese/Dutch and English Eras. 3. It was not James Taylor who started commercial tea cultivation in Sri Lanka. The Jews started it. Prominent Jews in Sri Lanka. 4. Sri Lanka's kinship with the Rothschild family, which controls the world financial market. 5. The Jewish Church (Synagogue) in Kollupitiya and the Jewish Tombs in Ceylon. 6. Jewish monks. 7. The only injustice that happened to the Jews in Ceylon. 8. Are the Dutch burghers of Sri Lanka of Jewish origin? 9. Israel-Sri Lanka relations confirmed due to Eelam battle. 10. Mossad agents infiltrating Sri Lanka under the guise of Mahaveliya. 11. The revelation of the former Mossad agent about the fraudulent work done by the Mossad organization to Sri Lanka. Muslim opposition to Sri Lanka-Israeli relations and anti-Muslim political behavior. 12. Research done by Jews about water in Ceylon. 12. Jewish restaurants and Jewish activities in Sri Lanka today.