Перейти к содержимому

Pharmacist Assistant Course l By Kalum Abeysekara

Kalumpharma

0:00 / 0:00

Pharmacist Assistant Course l By Kalum Abeysekara

9 604 просмотра · 4 года назад
Kalumpharma
12,6 тыс. подписчиков
9 604 просмотра · 4 года назад
PHARMACIST ASSISTANT COURSE ඖෂධවේදි සහයක පාඨමාලාව හදාරන ඔබට ෆාමසිවල සේවය කිරීමට හැකි වේ . මාස 10 ක් තුලදී ඔබට ෆාමසියක සේවය කිරීමට අවශ්‍ය සියලූම විශය කරුණු මාස 10 ක් තුළදී උගන්වයි . 👉 සහභාගි වීමට පුලුවන් කාටද ? 🤔 ෆාමසිවල සේවය කරන අය ෆාමසිවල සේවය කැමති අයට ෆාමසිවල හිමිකරුවන් මේ අයට මෙම පාඨමාලාව හැදෑරීමට හැකිය . 👉 අවශ්‍ය සුදුසුකම් 🙄 කිසිවක් අවශ්‍ය නැත . 😲 👉 වයස් භේදයක් තියෙනවා ද 🤔 වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය . මේ පාඨමාලාව ඕනෑම කෙනෙකුට හැදෑරිය හැකිය . 👉 මේ පාඨමාලාවේ වාසිය මොකක්ද ? 🤨 මාසිකව රු . 30000 ට වැඩි අදායමක් ලබා ගත හැකිය . 👉 පාඨමාලාව සදහා ලොකු මුදලක් වැය වෙනවාද ? 🤔 ලොකු මුදලක් වැය වෙන්නේ නැත . මාසික ගාස්තුව රු . 3000 ක් පමණි . මාස 10 යටම රු 30000 කි . සැලකිය යුතුය , මෙම පාඨමාලාව මාස 10 ක් කඩිනම් පාඨමාලාවකි මෙය හැදෑරීමෙන් ෆාමසිවල සේවය කිරීමට හැකි වේ .ෆාමසිවල Licen එක ගැනීමට අවුරුදු දෙකක පාඨමාලාව හැදෑරිය යුතුය . ඖෂධවේදි සහයක පාඨමාලාවට අදාල සියලුම විස්තර ඉහත ඇත එය හොදින් කියවන්න . පාඨමාලාව ආරම්භ වන දිනය , පෙබරවාරි 1 වෙනිදා රාත්‍රි 9.00 සිට සෑම අගහරුවාදාවකම . පෙබරවාරි පළවෙනිදට Pharmacist Class By Kalum Abeysekara මේ Youtube Chaneel එකේ Live Streming එකක් අනිවාර්යයෙන්ම බලන්න . Chaneel එකේ Link එක    / @kalum_abeysekara   පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට , ඔබගේ නම , ලිපිනය Pharmacist Assistant Course ලෙස Type කර පහත Whatsapp අංකයට Whatsapp කරන්න . 071 873 4456 මෙහෙයවීම , ප්‍රවීණ දේශක කැළුම් අබේසේකර . වැඩි විස්තර සදහා අමතන්න . 071 873 4456 071 903 6517