Перейти к содержимому

ලංකාවේ හදපු අලුත්ම ගේම් එකක් 😍 ( Song OF Kings )

Ghost_Gaming_Netha YT

0:00 / 0:00

ලංකාවේ හදපු අලුත්ම ගේම් එකක් 😍 ( Song OF Kings )

354 просмотра · 1 месяц назад
Ghost_Gaming_Netha YT
40 подписчиков
354 просмотра · 1 месяц назад
අද video එකෙන් අපි Song of Kings Demo එක play කරලා බලනවා. 🎮 මේක ශ්‍රී ලංකාවේ Mogo Studio විසින් නිර්මාණය කරන game එකක්. 🇱🇰 Full game එක තවම release වෙලා නැති නිසා, අද අපි Demo version එක try කරලා බලමු. 😎 Game එක කොහොමද? Gameplay එකේ මොනවද වෙන්නේ? අපි එකටම බලමු! 🔥 ඔයාට video එක හොඳ නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න අමතක කරන්න එපා! 🎮 Game: Song of Kings 🕹️ Version: Demo 🇱🇰 Developer: Mogo Studio #SongOfKings #SriLankanGame #MogoStudio #GamingSriLanka #SinhalaGaming #SriLankaGaming #Gameplay #GameDemo