Перейти к содержимому

Re weda Mura (රෑ වැඩ මුර) මේ පිං බලයෙන් බුදු වේවා මගේ තාත්තේ

DHANU MUSIC PRODUCTION

0:00 / 0:00

Re weda Mura (රෑ වැඩ මුර) මේ පිං බලයෙන් බුදු වේවා මගේ තාත්තේ

8 241 просмотр · 2 месяца назад
DHANU MUSIC PRODUCTION
2,62 тыс. подписчиков
8 241 просмотр · 2 месяца назад
Lyrics. Danushka Karunarathna✍️😍❤️ Lyrics 👇 රෑ වැඩ මුර කරන්න ඔබ ගෙදරින් පිටවෙන්නේ කුස ගින්නේ අපි හඩනා බව ඔබ දන්නේ තාත්තේ නුඹ බඩට නොකා අපිටයි දෙන්නේ අපෙ බඩගිනි නිවන්න මදුරුවෝ කකා නිදි මර මර නුඹ වෙහෙසෙන්නේ.... කටු මැටි ගෙයි පොල් අතු වහලෙන් වහින දාට ගේ ඇතුලට වතුර ගලන්නේ නිදියන පැදුරත් තෙමෙන්න හොදටම වැසි දිය බිමට ගලන්නේ කුප්පි ලාම්පුවේ එළියෙන් පාඩම් වැඩ අපි කර ගන්නේ උතුරන්නට අග හිගකම් අපිට තියෙන්නේ විදිනා දුක් දැක්‌කම නුඹ හිත වාවන් නෑ තාත්තේ නුඹ දෙවියෙක් සේ මම අදහන්නේ....// වෙහෙසෙන අම්මව දැක්‌ කම අපෙ කුස හිස් වෙන් නෑ ගෙදරට වටිනා කියනා දේ කිසිවක් නෑ පුංචි වියේ සෙල්ලම් බඩු වක් වත් ඉල්ලලා අපි ඇඩුවේ නෑ පාසල් යන්නට සපත්තු අපිට තිබුනේ නෑ පාසැල් යන්නට හිත නෑ ළමයින්ගේ ඔච්චම් වලින් මට අඩුවක් නෑ මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹම තමයි මගේ තාත්තේ මේ පිං බලයෙන් බුදු වේවා මගේ තාත්තේ....// ✍️DK