කෙලෙස් වලට හුරු වෙලා තියෙන්නේ අපේ හිත.2369Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
0:00 / 0:00
කෙලෙස් වලට හුරු වෙලා තියෙන්නේ අපේ හිත.2369Ven Hasalaka Seelawimala Thero
10 908 просмотров · 2 г. назад
Sadaham maga සදහම් මග
73 тыс. подписчиков
10 908 просмотров · 2 г. назад
කෙලෙස් වලින් සිත මුදවා ගන්න එක ගොඩක් අමාරු දෙයක්. කෙලෙස් වලට හුරු වෙලා තියෙන්නේ අපේ හිත.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024