Перейти к содержимому

Miyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilake

Aparna Gamage

0:00 / 0:00

Miyuru pem madirave..(මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ )Milton M. & Anjaleen gunathilake

882 237 просмотров · 14 лет назад
Aparna Gamage
97,9 тыс. подписчиков
882 237 просмотров · 14 лет назад
මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ සත්සරේ රැව් දි දී පුරවන්න මා දෙසවන් මිහිරේ.... දෙතොල් පෙති පුබුදාලා පියුම් පැහැ විහිදාලා දෙනෙතෙ හී නිල්මිණී ලෙළවන්න මා නළවා සොඳුරේ...... මියුරු පෙම් මදිරාවේ........ හසරැල් අමා දියේ තිසරුන් තෙමී ගියේ රන්වන් ලතා වේ ඉන්න ළංවී සුදේහිනියේ දිවා රැයේ.... මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුණාවේ සත්සරේ රැව් දි දී පුරවන්න මා දෙසවන් මිහිරේ.... මියුරු පෙම් මදිරාවේ....... කඳුහෙල් මැදින් ඇදී එමි ආදරේ සොයා...... සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන් තියේ හිමි වී මගේ කියා දෙතොල් පෙති පුබුදාලා පියුම් පැහැ විහිදාලා දෙනෙතෙ හී නිල්මිණී ලෙළවන්න මා නළවා සොඳුරේ..... මිල්ටන් මල්ලවාරච්චි - ඇන්ජලීන් ගුණතිලක කරුණාරත්න අබේසේකර / සරත් දසනායක නිල්ල සොයා (1976)