Перейти к содержимому

රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් උයමුු|Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

M.R kitchen

0:00 / 0:00

රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් උයමුු|Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

1 939 893 просмотра · 6 л. назад
M.R kitchen
2,28 млн подписчиков
1 939 893 просмотра · 6 л. назад
සෝයාමීට් 90g පොඩි අල ගෙඩියක් තක්කාලි ගෙඩි 2 (පොඩි ගෙඩි) සුදුළූණු ගෙඩි 2ක් රම්පෙ, කරපිංචා මිරිස් කුඩු මේස හැඳි 2 බැඳපු තුනපහ මේස හැඳි 4 කහ කුඩු තේ හැදි බාගයයි උලුහාල් තේ හැදි බාගයයි කරද මුංගු කරාබුනැටි ඇට හතරයි කුරුඳු පොතු කෑල්ලක් ලුණු තේ හැන්දයි ලූනු පොඩි ගෙඩියක් තෙල් මේස හැදි 3ක්