ලංකාවේ පරවි පිස්සන්ට ඉන්දියාවෙන් ලැබුණු විශේෂ පණිවිඩය | Indian Breeder in Sri Lanka
Pigeon Friends' Paradise
0:00 / 0:00
ලංකාවේ පරවි පිස්සන්ට ඉන්දියාවෙන් ලැබුණු විශේෂ පණිවිඩය | Indian Breeder in Sri Lanka
2 825 просмотров · 1 месяц назад
Pigeon Friends' Paradise
3,32 тыс. подписчиков
2 825 просмотров · 1 месяц назад
Pigeon Friends Paradise වෙත සාදරයෙන් පිළිගනිමු! 🕊️❤️
අද වීඩියෝවෙන් අපි ඔබට සමීප කරන්නේ ඉතාම විශේෂ අමුත්තෙක්. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ප්‍රසිද්ධ පරවි පාලකයෙකු (Pigeon Breeder) සමඟ අප කළ විශේෂ සාකච්ඡාව මෙන්න. #100k #pigeon #kabootar #pigeonlovers #pigeonracing #srilankapigeons #100millon #birds #love #pigeonlaver
මෙම වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්:
🕊️ ඉන්දියාවේ පරවි පාලනය සිදුවන ආකාරය සහ පරවියන්ගේ විශේෂ විස්තර.
🌾 පරවියන්ගේ නිරෝගීබව සහ වර්ධනය සඳහා දෙන විශේෂ කෑම සහ බීම වර්ග (Pigeon Food & Diet Tips).
🇱🇰 ශ්‍රී ලංකාවේ පරවි හදන අයගෙන් ඔහුට ලැබුණු උණුසුම් පිළිගැනීම සහ සැලකිලි ගැන ඔහු කියූ දේ.
පරවි පාලනයට ආදරය කරන ඔබට මෙය ඉතා වැදගත් අත්දැකීමක් සහ දැනුමක් වේවි. වීඩියෝව අවසාන වෙනකම් බලලා Like, Share කරන්න, ඒ වගේම අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!