ඔබේ දෛව අංකයට අනුව ඔබට හොදම දේ! දෛව අංක 1 සිට 9ය දක්වා පලාපල සමගින්.
Discussion.lk
0:00 / 0:00
ඔබේ දෛව අංකයට අනුව ඔබට හොදම දේ! දෛව අංක 1 සිට 9ය දක්වා පලාපල සමගින්.
69 168 просмотров · 5 лет назад
Discussion.lk
23,9 тыс. подписчиков
69 168 просмотров · 5 лет назад
ඉංග්‍රීසී දේශක සහ අංක විද්‍යා උපදේශක ප්‍රියන්ත ලාල් රත්නායක (English Lecturer & Numerologist Priyantha Lal Rathnayake B.A / M.A / English Trained / English Diploma / TELF(U.K) / Certificated British Council)
අංක විද්‍යාව මගින් ඔබේ දෛව අංකයට අනුව ජිවිතය පිළිබදව තොරතුරු හෙළිකර ගන්න.අද වැඩසටහනින් මෙන්න මේ තොරතුරු ඔබට නරඹන්න පුලුවන්.
1) දෛව අංකය සකසා ගන්නා අයුරු.
2) දෛව අංක 1 සිට 9ය දක්වා පලාපල.
3) ඔබේ දෛව අංකය අනුව වෙන වෙනම පලාපල
අංක විද්‍යාව යනු කුමක්ද? ඉන් අපට ලැබේන වාසි.
ඔබ බහුලව භාවිතා කරන නම සහ උපන්දිනය ඔබේ අනාගතය කියන කැඩපතක් බදුය.මේය ගණිතමය ක්‍රමයක් මිසක් මැජික් එකක් නොවේ.ලොව පුරා අනාදිමත් කලක සිට අංක විද්‍යාව භාවිතයෙන් ජිවන තොරතුටු,අනාවැකි කීම සිදුව ඇත. මා විසින් ලියා පළකර ඇති අංක විද්‍යා පොත් පත් හි මා ඉදිරිපත් කල සාර්ථක අනාවැකි දක්වා තිබේ.ඔබේත් ව්‍යාපාරයේ,පෞද්ගලික ජීවිතයේ දියුණුව සදහා අංක විද්‍යාවෙන් උපදෙස් ගෙන අදාල වෙනස්කම් සිදූකර ගන්න.
#Numerology #Stargate_Media_Solutions #Stargate_Digital #Production #lka #Srilanka