Перейти к содержимому

අඩවියේ මරනාසන්න ගමනකින් පසු හමුවුණු නොයිදුල් පාරාදීසය🍂📌 කුණුදිය පර්වතය | kunudiya parwathaya

Travel Vibe Sri Lanka

0:00 / 0:00

අඩවියේ මරනාසන්න ගමනකින් පසු හමුවුණු නොයිදුල් පාරාදීසය🍂📌 කුණුදිය පර්වතය | kunudiya parwathaya

232 просмотра · 6 месяцев назад
Travel Vibe Sri Lanka
1,43 тыс. подписчиков
232 просмотра · 6 месяцев назад
📌️Facebook -Phttps://www.facebook.com/profile.php?... 📌️Watspp - 0701866700 📌️Tik tok -https://www.tiktok.com/@nirash_kavind... 📌️whats app chanal =https://whatsapp.com/channel/0029Vayf... බුදුන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීමට සමනොළ කන්දට පෙර මෙම කදු මුදුනට වැඩම කළ බවත්, පර්වතය මුදුනේ ගැරඬි මළකුණක් තිබීම හා එම මලකුණ හොදාගෙන කුණු ජලය ගලා ආ නිසා එහි ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම ප්‍රතික්ෂේප කළ බවත් එමනිසා කුණු දිය පර්වතය යන නම හැදුනබවත් ජනප්‍රවාදයේ කියවෙන එක් කතාවකි. රාවනාට සම්බන්ද මෙන්ම තව නොයෙකුත් ජන කතා කිහිපයක්ම මෙම පර්වතය හා ගෙතී ඇත. කදු මුදුනට පෙනෙන වටපිටාව හා ශ්‍රීපාදයේ දර්ශනය කොපමන සුන්දර වුවද අදික බෑවුම්, කටු කිතුල් සහ තියුණු කොල සහිත ගස්, නිශ්චිත ගමන් මගක් නැති කමත් නිසා පර්වතය තරණයකිරීමනම් එතරම් සුන්දර නැත. #travelvibesrilanka #kunudiyapawwa #kdp #sripadaya #waterfall #hike #wildlife#camping #rawana #lordbuddha