Перейти к содержимому

ලංකාවේ බලවත්ම රජු උපන් ස්ථානය | Dadigama Kota Vehera Sri Lanka

Our Days LK

0:00 / 0:00

ලංකාවේ බලවත්ම රජු උපන් ස්ථානය | Dadigama Kota Vehera Sri Lanka

484 просмотра · 8 дней назад
Our Days LK
80 подписчиков
484 просмотра · 8 дней назад
මහා පරාක්‍රමබාහු රජතුමාගේ උපත සිදු වූ පින්බර භූමියේ ඉදි කරන ලද ඓතිහාසික දැදිගම කොටවෙහෙර (සුතිඝර චේතිය) පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි. මෙම වීඩියෝවෙන්: දැදිගම කොටවෙහෙරේ ඓතිහාසික පසුබිම මහා පරාක්‍රමබාහු රජුගේ උපත සහ මෙම භූමියේ ඇති වැදගත්කම අගනා පුරාවස්තු හමු වූ නිධාන් ගැබ් කැණීම් සහ විශේෂිත ඇත් පහන (Dadigama Elephant Lamp) වර්තමානයේ මෙම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම වීඩියෝව නරඹා ඔබේ අදහස් පහතින් comment කරන්න. වීඩියෝව හොඳයි නම් Like කරලා යහළුවන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. මෙවැනි තවත් ඓතිහාසික තොරතුරු දැනගැනීමට Channel එක Subscribe කරන්න. #DadigamaKotaVehera #SutigharaCetiya #SriLankanHistory #AncientSriLanka #ParakramabahuTheGreat