Перейти к содержимому

ගෙදර අම්මත් තාත්තත් දෙන්නම වෙලා දරුවො දෙන්නත් එක්ක මං ගෙවන සරල ජීවිතය | Single Mom Life in Village

Sandu’s Diary

0:00 / 0:00

ගෙදර අම්මත් තාත්තත් දෙන්නම වෙලා දරුවො දෙන්නත් එක්ක මං ගෙවන සරල ජීවිතය | Single Mom Life in Village

505 просмотров · 9 дней назад
Sandu’s Diary
322 подписчика
505 просмотров · 9 дней назад
ආදරණීය යාලුවනේ, මේ වීඩියෝ එකෙන් ඔයාලට දකින්න ලැබෙන්නේ මගේ දරුවෝ දෙන්නත් එක්ක මං ගමේ ගෙවන සරල, අව්‍යාජ ජීවිතය. අම්මෙක් විදිහට, තාත්තෙක් විදිහට මම දරුවන්ට දෙන ආදරය.. ඔයාලගේ ආදරය, comments ලොකු ශක්තියක් ❤️ VIDEO එක බලලා LIKE එකක් දාලා, SUBSCRIBE කරන්න අමතක කරන්න එපා! #gedaraamma #srilankanmom #srilankavlog #villageLife #simplelife #motherhood #momlife #singleMother #lifeinSriLanka #gamakelife #sinhalavlog #familyvlog #srilankanfamily #dailyvlog #motherslove