Перейти к содержимому

බයිස්කෝප් සෝන් එක ඉවරයි! උන්ටත් තන්හාව ගැහුවා... 😐

Diary of Vima и Baiscope Zone

0:00 / 0:00

බයිස්කෝප් සෝන් එක ඉවරයි! උන්ටත් තන්හාව ගැහුවා... 😐

8 797 просмотров · 10 дн. назад
Diary of Vima и Baiscope Zone
8 797 просмотров · 10 дн. назад
මොනවද මේ මෙම්බර්ස් ඔන්ලි වීඩියෝ? 😒 බයිස්කෝප් සෝන් එකේ එවුන්ටත් තන්හාව ගැහුවද? 😐 ආයෙ බයිස්කෝප් සෝන් වීඩියෝස් බලන්න වෙන්නෙ සල්ලි ගෙවලද 🤔 බයිස්කෝප් සෝන් යූ ටියුබ් චැනල් එක පවත්වාගෙන යන අපිට වගේම ප්‍රේක්ෂකයන් වන ඔබටත් අලුත් අත්දැකීම් එකතු කරමින්, YouTube Channel Memberships හරහා අපට මේ වැඩේ කරගෙන යන්න සහය දක්වන අපේම ප්‍රජාවක් ගොඩනඟා ගන්න හිතුවේ ඇයි කියලා මේකෙදි ඔයාලට පැහැදිලි කරල දෙනවා. 00:00 – Members-Only වීඩියෝ ගැන පැහැදිලි කිරීමක් 00:27 – Subscribersලා 25,000ට ළඟා වන ගමන 01:16 – අපි මෙතෙක් YouTube චැනල් එක පවත්වාගෙන ආපු විදිහ 02:46 – Members-Only වීඩියෝ හඳුන්වා දුන්නේ ඇයි? 03:34 – වීඩියෝ නිෂ්පාදන වියදම් සහ ආදායම් ගැටලු 03:52 – Sponsorship සහ YouTube Ads ගැන අපේ අදහස 04:26 – වීඩියෝ අතරතුර Ads දැමීම ගැන තීරණය 05:21 – Intro එක වෙනුවට Advertisement එකක් යෙදීමේ අදහස 05:59 – දිනකට වීඩියෝ දෙකක් දක්වා නිෂ්පාදනය කරන ගමන 07:05 – Members-Only වීඩියෝ සහ Early Access ක්‍රමය 07:35 – Membersලාට කලින් වීඩියෝ බලන්න ලැබෙන්නේ කොහොමද? 08:16 – Membership Levels සහ මාසික ගාස්තු 09:07 – Membership එකකින් චැනල් එකට ලැබෙන සහයෝගය 09:25 – Membership ගත්තත් නොගත්තත් සාමාන්‍ය වීඩියෝ නැවතෙන්නේ නැහැ 09:41 – Members-Only වීඩියෝ ගැන ඇතිවූ වැරදි අවබෝධ 10:20 – Membership වැඩසටහන කලින් ආරම්භ කිරීම ගැන අදහස් 11:11 – Early Access සහ Membersලාට ලැබෙන විශේෂ අවස්ථා 11:35 – Subscribersලා 25,000 වූ විට විශේෂ Live වැඩසටහනක් 11:51 – ශ්‍රී ලංකාවේ සිට Membership එකක් ලබාගන්නා ආකාරය 12:08 – Members-Only වීඩියෝ බලන්න ලැබෙන ප්‍රවේශය 12:59 – Membership ගෙවීම් සිදුකරන ආකාරය 13:14 – ප්‍රේක්ෂකයන්ට ස්තූතිය සහ ඉදිරි බලාපොරොත්තු 13:44 – ByScope චැනල් එකේ අරමුණ සහ ඉදිරි ගමන 14:01 – අවසානය #YouTubeMembers #BaiscopeZone #ContentCreator #SinhalaPodcast #SriLanka #lka #LankanGeeks #CreatorEconomy #CommunityBuilding #MovieCommunity