ශ්‍රී ලංකාවේ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය Largest Beach Cleaning Project in Sri Lanka
Achievers Sri Lanka
0:00 / 0:00
ශ්‍රී ලංකාවේ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය Largest Beach Cleaning Project in Sri Lanka
294 просмотра · 2 недели назад
Achievers Sri Lanka
839 подписчиков
294 просмотра · 2 недели назад
🌊🇱🇰 නැව් අනතුරු දෙකකින් තුවාල වූ ශ්‍රී ලංකාවේ වෙරළ යාපනයේ සිට ගාල්ල දක්වා ලංකාවේ එතෙක් මෙතෙක් කළ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය
🚢 X-Press Pearl සහ MSC Elsa 3 නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදු පරිසරයට සහ වෙරළ තීරයට සිදුවූ ප්ලාස්ටික් හා අනෙකුත් අපද්‍රව්‍ය දූෂණය අදටත් පාරිසරික අභියෝගයක්.
🧹 ඒ අභියෝගය ජයගන්නට යාපනයේ සිට ගාල්ල හරහා යාල දක්වා දිවෙන වෙරළ තීරයේ දැවැන්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක් සමුද්‍රීය පරිසර ආරජ්ෂණ අධිකාරිය MSC ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කරමින්, වෙරළට ගොඩගැසුණු ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කර තිබෙනවා.
♻️ එකතු කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමටත් පියවර ගෙන ඇති අතර,💰 MSC Elsa 3 සිද්ධියට සම්බන්ධ පාර්ශ්වයෙන් cleanup මෙහෙයුම සඳහා වියදම් ලබාදීමත් විශේෂත්වයක්.
🌊 විනාශ වූ වෙරළ නැවත සුරකින්න… ශ්‍රී ලංකාවේ කළ දැවැන්තම වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමයි මේ 🇱🇰
#XPressPearl #MSCElSa3 #BeachCleanup #SriLanka #MEPA #MarinePollution #PlasticPollution #CoastalCleanup #SaveOurOcean #Environment