මේ දිනවල ජනප්‍රියම සිඟිති ගවුම් මෝස්තරය | Pattern, Cutting & Sewing | Free Lesson 0702072690
Angel Fashion & Sewing Academy
0:00 / 0:00
මේ දිනවල ජනප්‍රියම සිඟිති ගවුම් මෝස්තරය | Pattern, Cutting & Sewing | Free Lesson 0702072690
9 936 просмотров · 1 месяц назад
Angel Fashion & Sewing Academy
58,3 тыс. подписчиков
9 936 просмотров · 1 месяц назад
සිගිති ගවුම් මෝස්තර (Casual & Party Frocks) 👗✨ Sewing Classes /
❤️Beginner සිට Advanced දක්වා ඉගෙන ගන්න අවස්ථාව
📲 පාඨමාලා සදහා සම්බන්ධ වීමට හා විස්තර ලබා ගැනීමට :
WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉 0702072690
call කරන්න 👉 0252228382
https://www.facebook.c...
Face book page link 👆🏻
මෙම වීඩියෝවෙන් ඔයාලට ලේසියෙන් සිගිති ගවුමක් මහන විදිය step by step ඉගෙන ගන්න පුළුවන්.🎀
Beginner ලාටත් පහසුවෙන් follow කරන්න පුළුවන් විදියට explain කරලා තියෙනවා 😊
🧵 මේ වීඩියෝවෙන් ඉගෙන ගන්න දේවල්:
✔️ Baby frock pattern එක ගන්න විදිය
✔️ Fabric cut කරන විදිය
✔️ Sewing steps (step by step)
✔️ Final finishing tips
📌 මේ වගේ තවත් sewing videos බලන්න channel එක subscribe කරන්න!
👍 Like | 💬 Comment | 🔔 Subscribe
#BabyDress #SewingTutorial #BabyFrock #DIY #SinhalaTutorial #EasySewing