Grade 6 Sinhala 2nd Term Paper Discussion 2026 | 6 ශ්‍රේණිය සිංහල (Part 01)
Ena Iskole - එනා ඉස්කෝලේ
0:00 / 0:00
Grade 6 Sinhala 2nd Term Paper Discussion 2026 | 6 ශ්‍රේණිය සිංහල (Part 01)
23 411 просмотров · 5 мес. назад
Ena Iskole - එනා ඉස්කෝලේ
21 тыс. подписчиков
23 411 просмотров · 5 мес. назад
Grade 6 Sinhala 2nd Term Paper Discussion 2026 | 6 ශ්‍රේණිය සිංහල (Part 01)
ආයුබෝවන් මගේ යහළුවනි!
මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ 6 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයයේ දෙවන වාර පරීක්ෂණය සඳහා වැදගත් වන අනුමාන ප්‍රශ්න පත්‍රයක පළමු ප්‍රශ්න 20 (1 සිට 20 දක්වා ප්‍රශ්න) යි. ඉදිරි විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය මෙහිදී පැහැදිලි කර දී ඇත.
ඉතිරි ප්‍රශ්න ටික මීළඟ වීඩියෝවෙන් (Part 2) බලාපොරොත්තු වන්න!
වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් Like කරන්න, ඔබේ යහළුවන් අතරේ Share කරන්න. අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
#Grade6Sinhala #2ndTermTest #2026Exam