කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි.
Ven. Aranadhamma Thero
0:00 / 0:00
කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි.
21 789 просмотров · 2 года назад
Ven. Aranadhamma Thero
16,4 тыс. подписчиков
21 789 просмотров · 2 года назад
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94772341026