Перейти к содержимому

ඔබේ ශක්තිය නිහඬවම උදුරාගන්නා සුවපහසුවෙන් මිදෙන්නේ කොහොමද? | Winner Mindset

iQ Mindset и ещё 3

0:00 / 0:00

ඔබේ ශක්තිය නිහඬවම උදුරාගන්නා සුවපහසුවෙන් මිදෙන්නේ කොහොමද? | Winner Mindset

6 962 просмотра · 23 ч назад
iQ Mindset и ещё 3
6 962 просмотра · 23 ч назад
හැමදේම "හෙටට" කල් දාන පුරුද්ද නිසා ඔබත් ජීවිතේ එකම තැන හිරවෙලාද? අපි හිතන්නේ වැඩ කල් දාන්නේ කම්මැලිකම නිසා කියලා වුණත්, මනෝවිද්‍යාවට අනුව එය අපේ මොළය "සුවපහසුවට" රැවටීමකි. ලෝක ප්‍රකට ලේඛක වික්ටර් හියුගෝ තමන්ගේ දැවැන්තම නවකතාව ලිවීමට භාවිතා කළ අපූරු උපක්‍රමයත්, ජේම්ස් ක්ලියර්ගේ "Atomic Habits" සහ මෙල් රොබින්ස්ගේ "The 5-Second Rule" පොත්වලින් හෙළි කරන මනෝවිද්‍යාත්මක රහස් 3ක් ඇසුරෙනුත් වැඩ කල්දැමීම සදහටම නවත්වන ක්‍රමවේදය අද වීඩියෝවෙන් පැහැදිලි කෙරේ. අද ඉඳන් සුවපහසුවේ දම්වැල් කඩාගෙන, දිනන මනසක් (Winner Mindset) හදාගන්න මේ රහස් 3 ඔබේ ජීවිතයටත් එකතු කරගන්න. Video Chapters: 00:00 - ඔබේ ශක්තිය නිහඬවම උදුරාගන්නා සුවපහසුව 02:15 - වික්ටර් හියුගෝගේ අගුළු දැමූ කාමරයේ රහස 06:00 - අපේ මොළය වැඩ කල් දමන්නේ ඇයි? (Neuroscience of Comfort) 09:00 - රහස 1: පරිසරය වෙනස් කිරීම (Environment Design) 11:45 - රහස 2: මොළය අවදි කරන තත්පර 5 රීතිය (5-Second Rule) 13:30 - රහස 3: විනාඩි 2ක ආරම්භක රීතිය (2-Minute Rule) 14:40 - මනස සුවපත් කරන පණිවිඩය (Binge Loop) පළමු වීඩියෝව නැරඹීමට:    • කොච්චර මහන්සි වුණත් ජීවිතේ එකම තැනද? වැටුණ...   ඔබේ ජීවිතය නිහඬව සහ ශක්තිමත්ව ගොඩනගන්න, අදම iQ Mindset නාලිකාව Subscribe කරන්න. ඔබ අදම ආරම්භ කරන ඉලක්කය කුමක්ද? පහළින් Comment කරන්න. 🔔 අපගේ නාලිකාව සමඟ එකතු වන්න (Subscribe & Connect): IQ Mindset යනු ඔබේ පෞරුෂ වර්ධනය (Personal Development), මනෝවිද්‍යාව සහ ජීවන සාර්ථකත්වය වෙනුවෙන් ලොව පිළිගත් මූලාශ්‍ර ඇසුරෙන් නිර්මාණය වන අලුත්ම නාලිකාවයි. අදම Subscribe කර Notification බෙල් එක Click කරන්න. 🌐 අපගේ මව් නාලිකා ජාලය (iQ Meter Network): ‪@iqmetersl‬ ‪@ZenKathaSinhalen‬ ‪@iqreadssl‬ Atomic habits sinhala, how to stop procrastination, time management strategies sinhala, Mel Robbins 5 second rule, productivity mindset sinhala, overcome laziness and procrastination, Victor Hugo story, success psychology sinhala, environment design James Clear, self discipline tips, executive coaching Sri Lanka, iQ Mindset channel, motivation sinhala, mindset coaching, personal development sinhala, work smart not hard. #iQMindset #AtomicHabitsSinhala #StopProcrastination #WinnerMindset #SinhalaMotivation #5SecondRule #SelfDiscipline #ProductivitySinhala #isharachandimal Reference Links: Entrepreneur - The Reason We Don't Follow Through on What We Set Out to Do: https://www.entrepreneur.com/business... James Clear Articles - The Ancient Problem of Akrasia: https://jamesclear.com/akrasia How to Stop Procrastinating by Using the "2-Minute Rule" (JamesClear.com): https://jamesclear.com/how-to-stop-pr... Environment Design Strategy (JamesClear.com): https://jamesclear.com/environment-de... The 5 Second Rule Official Website: https://melrobbins.com/5-second-rule/ The 5 Second Rule Explanation and Psychology: https://thinkinsights.net/consulting/...