Перейти к содержимому

DDM42 ශු.යොහන් 17.3 | සැබෑ කිතුණු ජීවිතය ආරම්භ වන්නේ දෙවියන් වහන්සේව හඳුනා ගැනීමෙන් පසුවයි.

Sampath De Silva

0:00 / 0:00

DDM42 ශු.යොහන් 17.3 | සැබෑ කිතුණු ජීවිතය ආරම්භ වන්නේ දෙවියන් වහන්සේව හඳුනා ගැනීමෙන් පසුවයි.

38 просмотров · 2 нед. назад
Sampath De Silva
161 подписчик
38 просмотров · 2 нед. назад
විදෙස්ගතව සේවය කරන ඔබට විශේෂයෙන්ම මෙම දේව වචනයේ පණිවිඩය ආශීර්වාදයක් වේවා! 🙏❤️ දිනපතා දේව වචනය මෙනෙහි කරමින්, අපගේ ජීවිතයේ සෑම පියවරකදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මඟපෙන්වීම අනුව ජීවත් වෙමු. 📖 දෙවියන්වහන්සේගේ වචනයෙන් දිනපතා ශක්තිය, සැනසීම සහ මඟපෙන්වීම ලබන්න අප සමඟ එක්වන්න! 🔔 අපගේ YouTube නාලිකාව Subscribe කරන්න. නව දේව වචන පණිවිඩ ඔබට මඟ නොහැරීමට Bell 🔔 සලකුණත් ක්‍රියාත්මක කරන්න. 👍 මෙම වීඩියෝවට Like එකක් ලබා දෙන්න. 💬 ඔබට ලැබුණු ආශීර්වාදය Comment එකකින් බෙදාගන්න. 📲 මෙම පණිවිඩය ඔබගේ පවුලේ අය, මිතුරන් සහ විදෙස්ගතව සේවය කරන අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟත් Share කරන්න. ඔබගේ කුඩා ක්‍රියාව තවත් කෙනෙකුගේ ජීවිතයට විශාල ආශීර්වාදයක් විය හැකියි! ❤️ දෙවියන්වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරන සේක්වා! 🙏 DDM – දවසේ මෙනෙහි කිරීම