නිවන තමන්ගේ වැඩක්; දානේ දීලා ගන්න බැ I සංසාරය- ඉපදීම, මරණය අතර කාලයයි Iබුදුන් පරිණාමය තේරුම් ගත්තා.
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා
0:00 / 0:00
නිවන තමන්ගේ වැඩක්; දානේ දීලා ගන්න බැ I සංසාරය- ඉපදීම, මරණය අතර කාලයයි Iබුදුන් පරිණාමය තේරුම් ගත්තා.
15 173 просмотра · 9 ч назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා
13,1 тыс. подписчиков
15 173 просмотра · 9 ч назад
කැකිරාවේ සුදස්සන හිමියන් සහ අනීල් පන්නිල එක්ව, නිවන සහ සංසාරය පිළිබඳ බෞද්ධ දර්ශනය ශ්රී ලාංකික සමාජය ඇසුරින් විමසා බලයි.
සියලු භික්ෂූන් සිව්රු හැරියත්, සියලු පන්සල් වැසුවත් බුදුදහමට අනතුරක් සිදුවේද? නිවන යනු තමන් විසින් අවබෝධ කරගත යුතු දෙයක්ද? දානමාන දීමෙන් නිවන ලබාගත හැකිද? සංසාරය යනු කුමක්ද? බුදුන් වහන්සේ මිනිසාගේ පරිණාමීය ස්වභාවය තේරුම් ගත්තාද?
බුදුදහමේ හරය සහ අද ශ්රී ලාංකික සමාජයේ ආගමික භාවිතය පිළිබඳ විවෘත සංවාදයක්.
Ven. Kekirawa Sudassana and Anil Pannila explore the Buddhist concepts of Nirvana and Samsara in the context of Sri Lankan society.
Would Buddhism be threatened if all monks gave up their robes and all temples closed? Is Nirvana a personal responsibility rather than something that can be obtained through donations? What is Samsara? Did the Buddha understand aspects of human evolution?
An open discussion on the essence of Buddhism, human evolution and the gap between Buddhist teachings and contemporary religious practices in Sri Lanka.
#කැකිරාවේසුදස්සනහිමි #අනීල්පන්නිල #නිවන #සංසාරය#KekirawaSudassana #AnilPannila #Nirvana #Samsara#EvolutionaryPsychology #HumanEvolution #BuddhistPsychology #SapiensOfSriLanka#සේපියන්ස්ඔෆ්ශ්රීලංකා#තිත්තගල්ලේආනන්දසිරිහිමි #TittagalleAnandasiriHimi #NamalRajapaksa #නාමල්රාජපක්ෂ#ඥාණසාරහිමි#BoduBalaSena #SinhalaBuddhistNationalism #BuddhistNationalism #GnanasaraThero