Martin Wickramasinghe|martine wickramasinghe books |මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන විස්තර |
SipDahara.
0:00 / 0:00
Martin Wickramasinghe|martine wickramasinghe books |මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන විස්තර |
61 241 просмотр · 2 г. назад
SipDahara.
35,7 тыс. подписчиков
61 241 просмотр · 2 г. назад
#sipdahara #MartinWickramasinghe #martinewickramasinghebooks
1890 වර්ෂයේ මැයි මස 29 වන දින කොග්ගල දී මෙතුමා උපත ලැබුවේය. 5 වැනි ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය හැදෑරෑ මෙතුමා පන්සල් අධ්‍යාපනය දිගටම හැදෑරැවේය. ලිපිකරැවෙකු ලෙස මුලින් සේවයට බැඳුණේය. ඒ කාලයේ පොත් ලිවීමට ද කියවීමට ද කාලය මිඩංගු කළේය. 1914 දී ප්‍රථම නවකතාව වන ලීලා පළ කළේය. 1920 දී දිනමිණ පත්‍රයේ කතුවරයෙකු ලෙස සේවයට බැඳුණේය.අවසාන නවකතාව වූයේ බව තරණයයි. එය 1973 දී රචනා විය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන ඈදුතු නවකතාත් මඩොල් දූව, වැනි ළමා කෘතින් මෙතුමා ලියුවේය. මෙතුමා 1976 ජූලි මස 23 වන දින අභාවප්‍රාප්ත විය.