Перейти к содержимому

O Level විභාගයට සූදානම් විය යුත්තේ කෙසේද ? | How to prepare for the O level exam ?

Edexcel Mathematics Sri Lanka - Sachith Lekamge

0:00 / 0:00

O Level විභාගයට සූදානම් විය යුත්තේ කෙසේද ? | How to prepare for the O level exam ?

309 просмотров · 1 г. назад
Edexcel Mathematics Sri Lanka - Sachith Lekamge
1,49 тыс. подписчиков
309 просмотров · 1 г. назад
අපේ ළමයි බහුතරයක් දෙනා මෙන්න මේ වැරැද්ද කරනවා. මොකක් ද ඒ??? සා.පෙළ විභාගයට සූදානම් වෙන විදිහ හරියට ම දන්නෙ නෑ.එහෙම නැත්නම් ඒ ගැන හොයන්නෙ නෑ. මේ නිසා බොහෝ විට අධික පීඩනයකට සිසුන් ලක් වෙනවා.බොහෝ දුරට ප්‍රතිඵල අඩු වීමට මේක ප්‍රබල හේතුවක් වෙනවා.ඒ ගැන මේ video එකේ දි අපි කතා කරනවා.ඒ වගේ ම දෙමාපියන් සහ ගුරුවරුන් කොයි විදිහේ සහයක් විභාගයට සූදානම් වෙන ළමයෙක්ට දෙන්න ඕනි ද කියන එක ගැනත් අපි කතා කරනවා. ඉතින් මේ පාර විභාගය ලියන්න සූදානම් වෙන ඔයාලා මේ video එක අනිවාර්යයෙන් ම ඉවර වෙනකන් බලන්න. උපදෙස් හෝ වැඩි විස්තර අවශ්‍ය නම් 0773 111 187 ට කතා කරන්න