Перейти к содержимому

ඉගිනිගහගොඩ කවි මඩුව / පළමු කොටස / Latha de silva / Kavi Maduwa

Gajaman TV

0:00 / 0:00

ඉගිනිගහගොඩ කවි මඩුව / පළමු කොටස / Latha de silva / Kavi Maduwa

15 333 просмотра · 4 года назад
Gajaman TV
11,1 тыс. подписчиков
15 333 просмотра · 4 года назад
#gajamantv #kanankelatha #@kaviviridulanka ශ්‍රි ලංකාවේ කවි රැජිණිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, පුරා පැය 24 ක් ඒක පුද්ගල හිටිවන කවි මඩුවක් පවත්වා ලෝක වාර්ථාවකට හිමිකම් ලද. අම්බලන්ගොඩ භික්ෂු අධ්‍යාපන පිඨයෙහි ජෝතීශ්‍ය පිළිබඳ කථිකාචාර්‍ය වරියක වන , පරිසරය පිළිබඳව ගීත ගායනා රාශියක් ඉදිරිපත්  කරමින් අමිළ මෙහෙවරක් සිදුකළ ,පාරම්පරික ආයූර්වේද වෛද්‍ය, මානසික සංවර්ධන උපදේශිකා, සෙත් කවි විශාරද, ආචාර්‍ය කනන්කේ ලතා ද සිල්වා වන මා හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය @පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර @ජෝතීශ්‍ය සම්මන්ධ කටයුතු @සෙත් කවි ලිවිම @උපදේශණ @ගීත රචනා කිරීම සඳහා අමතන්න                දුර- අංක - 0775234777 මුහුණු පොතින් සම්බන්ධ වන්න -   / latha.desilva.56   සැකසුම - කවිගෙපැල vedio & Oudio creation ( thelijjawila) 0775325053 FACE BOOK -   / asanka.kankanamge.7