නාගදීපයෙන් ඩෙල්ෆ් දූපතට රස්තියාදුවේ | Nagadeepa To Delft Island | Jaffna Part 02 | 4K
Rasthiyadu Charikawa
0:00 / 0:00
නාගදීපයෙන් ඩෙල්ෆ් දූපතට රස්තියාදුවේ | Nagadeepa To Delft Island | Jaffna Part 02 | 4K
4 482 просмотра · 2 г. назад
Rasthiyadu Charikawa
5,75 тыс. подписчиков
4 482 просмотра · 2 г. назад
🔸නාගදීපයෙන් ඩෙල්ෆ් දූපතට රස්තියාදුවේ 🏍
Part 02
අපේ මේ පාර සංචාරය උනේ ඇතුගල්පුරයෙන් යාල්පානමට ඉතුරු අර්ධද්වීපයයේ සුන්දර ස්ථාන නරඹන එක. පලවෙනි කොටස බලපු අයනම් දැනටමත් ඒ ගැන දන්නවනේ. තාම පලවෙනි කොටස බැලුවේ නැත්තන් පහල ලින්ක් එකෙන් ගිහින් බලලා එන්න.
මේ රූප රචනයෙන් බලන්න පුළුවන් අපේ යාපනයේ සංචාරයේ සුන්දරම රූප රාමු. මේක වෙනස්ම අත්දැකීමක්. මොකද මේ ගමනේ දකින්න විදින්න ලැබෙන දේවල් වෙන කිසිම තැනකින් විදින්න වෙන්නෙ නෑ.
මේ රූප රචනයේ
නල්ලූර් කෝවිල - Nallur Kovil
නාගදීප විහාරය - Nagadeepa Temple
ඩෙල්ෆ් දූපතට ගිය මුහුදු ගමන - Boat trip to Delft Island
ඩෙල්ෆ් දූපතේ සියළුම සංචාරක ස්ථාන - All tourist spots in Delphi Island
වගේම අශ්වයෝ විශාල ප්‍රමාණයේ රංචුත් බලන්න පුළුවන්.
අපි ලබපු ඒ සුන්දර අත්දැකීම ඒ විදියටන ඔයාලටත් විදින්න අවස්ථාව බලාදීම තමයි මේ රූප රචනයෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.
එහෙනම් එන්න අපිත් එක්ක මේ ගමන යන්න. මුල් වීඩියෝ එකත් බලපු නැති අය බලලම මේ වීඩියෝ එක බලන්න.
ඩෙල්ෆ් ගමන සැලසුම් කරගන්න හොදම කෙනා තමයි අපිට මේ ගමනට උදව් කරපු අරුන්. Highly Recommended
Mr Arun - 0777531639
ඩෙල්ෆ් දූපතේ ජිප් සෆාරි යනවනන් මෙන්න හොදම කෙනා,
Booking hotline
📞 0773916960
📞 0764596316
Delf Sanjee Travel & Tourism & Local Product
https://www.facebook.com/profile.php?...
අපේ ඇතුගල්පුරයෙන් යාල්පානමට රස්තියාදුවේ තව රූප රචනා කීපයක්ම ඉදිරියේදී "රස්තියාදු චාරිකාව" youtube නාලිකාවෙන් ඔයාලට බලන්න පුළුවන්.
ඊලග රූප රචනාවෙන් හම්බෙනකන්,
"රැකගෙන විදින්න"🌿💙💚
ආයුබෝවන් 🙏
Music - Youtube Audio Library
Camera - Gopro Hero 10
#jaffna
#nagadeepaya
#delft