Thun Suthraya | තුන් සූත්‍රය | Maha Mangala, Rathana, Karaniya Metta Suthra | Seth Pirith
udani kumari
0:00 / 0:00
Thun Suthraya | තුන් සූත්‍රය | Maha Mangala, Rathana, Karaniya Metta Suthra | Seth Pirith
39 просмотров · 3 месяца назад
udani kumari
481 подписчик
39 просмотров · 3 месяца назад
ලක්වාසී සහ ලෝවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ සිතට සහ නිවසට සැනසීම, ආරක්ෂාව සහ ආශිර්වාදය සලසන මහා බලගතු තුන් සූත්‍ර දේශනාව (Thun Suthraya). උදෑසන සහ සවස ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ වාදනය කිරීමෙන් සියලු දෝෂ දුරු වී සෙත සැලසේ.
✨ පිරිත් දේශනාවන්:
මහා මංගල සූත්‍රය (Maha Mangala Suthraya)
රතන සූත්‍රය (Rathana Suthraya)
කරණීයමෙත්ත සූත්‍රය (Karaniya Metta Suthraya)
අපගේ චැනලය Subscribe කර හැමදාමත් සිත නිවන පිරිත් සහ බෞද්ධ දේශනා ශ්‍රවණය කරන්න එකතු වෙන්න. සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
#ThunSuthraya #තුන්සූත්‍රය #SethPirith #MahaMangalaSuthraya #RathanaSuthraya #Pirith #Buddhist #SriLanka #foryou #2026 #trending #raveentharuka #bathigee #buddhistsongs