Перейти к содержимому

3D Design එක සැබෑවටම ඉදිවෙලා තියෙන්නේ මේ විදියටයි | House Plan Sri Lanka | NARA ENGINEERING

NARA ENGINEERING

0:00 / 0:00

3D Design එක සැබෑවටම ඉදිවෙලා තියෙන්නේ මේ විදියටයි | House Plan Sri Lanka | NARA ENGINEERING

11 476 просмотров · 3 года назад
NARA ENGINEERING
52,2 тыс. подписчиков
11 476 просмотров · 3 года назад
පුරා වසර 15ක නිවාස සැළසුම්කරණයේ විශ්වාසය සමගින්, අතැති මුදලට හිතැති නිවහන, ඉඩමට ප්‍රදේශයට වටපිටාවටත් ගැලපෙන පරිදි, වාස්තු විද්‍යානුකූලව සහ ගෘහ නිර්මාණ ශිල්පය - සිවිල් ඉංජිනේරු තාක්ශණය මැනවින් මුසුකොට, අදටත් ගැලපෙන හෙටටත් ඔබින යාවත්කාලීන වූ නිවසක් අප සැලසුම් කරමු. සැළසුම්කරණයෙන් නොනැවතී, නිබඳව ඔබ හා රැදෙමින්, අඟලෙන් අඟල - අඩියෙන් අඩිය ඔබේ සිහින නිවහන යථාර්තයක් බවට පත් කරන්නට Nara Engineering - house plan srilanka අපේ දෑත් ඔබ වෙත දිගු කරන්නෙමු. අපේ මෙම තාක්ෂණික මගපෙන්වීම තුලින් අප සැළසුම් කල නිවසට සතුටින් පිය නැගිය හැකි අතරමං නොවු, කිසිඳු පාර්ශවයකින් වංචාවට ලක් නොවන තෘප්තිමත් සේවාදායකයෙකු බිහිකිරීම අපේ අරමුණයි. ✅ විශේෂ වට්ටමක් යටතේ අංගසම්පූර්ණ නිවාස සැළසුම් පැකේජයක් ! ✅ Site Visit ✅ රජයේ ප්‍රාදේශීය සභා / නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි ✅ All Structural & Architectural Drawing Package (80 Plans) ✅ වාස්තු විශ්ලේෂන වාර්තාව ✅ 3D Design ✅ BOQ ( Bank Loan Estimate ) 🔷web : www.nara.lk 🔷Facebook :   / www.nara.lk   🟢Contact no: 0716 100 400 - Whatsapp Available 077 322 6623 - Whatsapp Available Direct LInks 👇👇👇 👉More 3D Designs - http://nara.lk/3d.php 👉Detailed Drawing Book - http://nara.lk/detaileddrawing.php#ga... 👉Packages and Details - http://nara.lk/packages.php?pg=pac #houseplansrilanka #housedesigns #Thilanthadelgaliyadda #naraengineering #houseplansrilanka #3ddesigns #houseplans #architect #architecture #budgethouse #vasthu #newhouse