Перейти к содержимому

Pitagamkarayo (පිටගම්කාරයෝ) | Episodes 18 19 20

Nirmalee Perera Makalande

0:00 / 0:00

Pitagamkarayo (පිටගම්කාරයෝ) | Episodes 18 19 20

14 211 просмотров · 1 месяц назад
Nirmalee Perera Makalande
281 подписчик
14 211 просмотров · 1 месяц назад
පිටගම්කාරයෝ Episodes 1-17    • Pitagamkarayo Epi 1 2 TeleDrama   (1996) නැසීගිය කෘතහස්ත අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් පිටගම්කාරයෝ රචනා කොට අධ්‍යක්ෂණය කළේය. සම්මාන අති විශාල සංඛ්‍යාවක් දිනාගත් එම ටෙලි සිතුවමේ නිළි රැජන මාලිනී ෆොන්සේකා, ජැක්සන් ඇන්තනී, රන්ජන් රාමනායක, සබීතා පෙරේරා, ගෝතමී පතිරාජ, දයා අල්විස්, ජී. ආර්. පෙරේරා, අශෝක පීරිස්, පාලිත සිල්වා, වීණා ජයකොඩි, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ් නිරෝෂා හේරත්, දීපානි සිල්වා, සුනීතා විමලවීර, ප්‍රියංකර රත්නායක, චන්ද්‍රා කලුආරච්චි, රංජිත් ද සිල්වා, අශේන් මංජුල, ජේ. එච්. ජයවර්ධන, ලාල් කුලරත්න, නවනන්දන විජේසිංහ, අවන්ත මහතන්තිල ඇතුළු පිරිස රංගනයේ නියැළුණහ. මෙහි කැමරා අධ්‍යක්ෂණය එම්.ඩී.මහින්දපාලගෙනි. සංගීතය හර්‍ෂ මාකලන්ද ​විසිනි.කලා අධ්‍යක්‍ෂණය කේ ඒ මිල්ටන් පෙරේරා, රන්ජිත් සිල්වා. එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ හොඳම ටෙලි,සිනමා තිරනාටකය ලෙසටත් 'පිටගම්කාරයෝ' තිරනාටකය විචාරකයින්ගේ පැසසුමට ලක් විය.